Wrong Cops (2013) [වැරදි මිනිස්සු]

Wrong Cops (2013)

20 January 2013 (USA) Ratings: 5.9/10 from 21 users

 

අපට් හැමතැනම හරි මිනිස්සු හම්බෙන්නෙ නෑනෙ. වැරදි මිනිස්සුත් හම්බෙනවා. ඒ වුණාට හරි මිනිස්සුන්ව ආරක්ෂා කිරීම රාජකාරිය කරගත්තු කට්ටිය වැරදි මිනිස්සු බවට පත් වුණොත් මොකකින් මොකක් වේවිද? ඒ වගේ වැරදි පොලිස්කාරයෝ වගයක් ඒ එක්කෙනෙක් අතින් වැරදීමකින් වෙඩි වැදිලා මැරුණු මිනියක් හංගන්ඩයි උත්සාහය!

Director:

Quentin Dupieux

Writer:

Quentin Dupieux (screenplay)

Stars:

 Mark Burnham, Eric Judor, Steve Little
උදා (217 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!