වන් පීස් සිංහලෙන් කියවන්න : 118 වන පරිච්ඡේදය | “කවුරුහරි!”


දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .

අද චැප්ටර් එකෙත් හොඳ ස්කෑන් එකක් නෑ. ඒ නිසා පොඩ්ඩක් වෙනදට වඩා කොලිටිය අඩුයි! 🙂 

Bonus – Roronoa Zoro රසිකයන්ට පොඩි බෝනස් එකක්.  අන්තිම තත්පරේ වෙනකන් බලන්න මතක් කරලා.  😉

Navodani Thilini Sasanika (558 Posts)

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -


Navodani Thilini Sasanika

"මුහුදු මං‌කොල්ල රජතුමා ‌වෙන්න මං තීරණය කළා. ඒ උත්සහය අතරතුර මං මැරුනත්... අඩුගානෙ මං උත්සහවත් ‌කරලා තියෙනවා." - මන්කී ඩී. ලූෆී -

Navodani Thilini Sasanika has 558 posts and counting. See all posts by Navodani Thilini Sasanika

12 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 118 වන පරිච්ඡේදය | “කවුරුහරි!”

  • October 16, 2018 at 6:32 PM
    Permalink

    ane ammo aththa ekkenekda dekata kepuwe

  • October 11, 2018 at 7:53 AM
    Permalink

    Zoro and Monet

  • October 10, 2018 at 7:20 PM
    Permalink

    පිළිමයක් නෙවෙයි. ඇත්ත කෙනෙක්.

  • October 10, 2018 at 6:16 PM
    Permalink

    මටනම් හිතෙන්නේ අන්තිමට දෙකට කපන්නේ පිළිමයක් කියල

  • October 10, 2018 at 2:39 PM
    Permalink

    Tnx sis, dapu video akath ft. Lufi ara mage anik kamathima kena thama soro. Soro anthimata ara kapuwe kawda. Ilaga kotasath ikmanata one

  • October 9, 2018 at 11:34 PM
    Permalink

    නැහැ නමීව නෙවෙයි. ලූෆිගෙ එකක් දෙන්නෙ නෑ කියලා හිතුවා, මොකද ගොඩක් ගොඩක් ස්පොයිලර්ස් තියෙන නිසා.

  • October 9, 2018 at 10:07 PM
    Permalink

    Wow……. ඒක නම් සුපිරි….
    සොරො අන්තිම සින් එකෙ කපන්නේ..
    නමීව එහෙම නෙවෙයිනේ…
    බොහොම ස්තුතියි sis…
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ඔබට ජය…!!!

  • October 9, 2018 at 1:30 PM
    Permalink

    බොහොම ස්තූතියි

  • October 9, 2018 at 1:13 PM
    Permalink

    ඊලග කොටස එනකන් බලන් ඉන්නෝ

  • October 9, 2018 at 12:12 PM
    Permalink

    Sthuthiyi akki

  • October 9, 2018 at 10:32 AM
    Permalink

    බොහොම ස්තුතියි…!!

  • October 9, 2018 at 10:31 AM
    Permalink

    Zoro නම් නියම මිනිහෙක් වගේ පෙන්නෙ 😉 , අන්තිමට කැපුවේ කවුද අප්පා ., මේක කලින් බලපු නැති එකට දුකත් හිතෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!