ලෝකයේ සිනමා අගනගර – (????Wood)
අද මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා Hollywood යන නාමයට සමාන නාමයක් යෙදෙන වෙනත් සිනමා කර්මාන්ත වලට යෙදෙන නාමයන් පිළිබඳව ඔබව දැනුවත් කරන්න,
‘Hollywood = ඇමෙරිකාවේ හොලිවුඩ් නගරය පාදක කරගනිමින් පවතින සිනමා කර්මාන්තයයි. ඇමෙරිකානු සිනමාවේ අගනගරය ලෙස හැදින්විය හැක. අනෙකුත් සිනමා කේන්ද්‍රික නගරයන්ට wood යන පදය යොදා ගැනීම ඇරඹෙන්නේ මේ ඔස්සේයි.’
Bollywood = මේ නාමය යෙදෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරය මුලික කරගත් සිනමා කර්මාන්තයටයි.
Kabulwood = මේ නාමය යෙදෙන්නේ ඇෆැගනිස්ථානය මුලික කරගත් සිනමා කර්මාන්තයටයි.
Dhaliwood හෝ Dhallywood = මේ නාමය යෙදෙන්නේ බංගලාදේශයේ සිනමා කර්මාන්තයටයි.
Kariwood = මේ නාමය යෙදෙන්නේ පකිස්ථානයේ කරචිචි නගරය මුලික කරගත් සිනමා කර්මාන්තයටයි.
Kollywood = මේ නාමය යෙදෙන්නේ චේන්නායි දිස්ත්‍රකයේ Kodambakkam නගරයේ මුලික කරගත් සිනමා කර්මාන්තයටයි.
Kollywood Nepal = මේ නාමය යෙදෙන්නේ නේපාලයේ කත්මණ්ඩු නගරය මුලික කරගත් සිනමා කර්මාන්තයටයි.
Lollywood = මේ නාමය යෙදෙන්නේ පකිස්ථානයේ ලාහොර් නගරය මුලික කරගත් සිනමා කර්මාන්තයටයි.
Ollywood = මේ නාමය යෙදෙන්නේ ඉන්දියාවේ ම ඇති ඔරිසියා හෙවත් ඔඩිශා කියන ප්‍රදේශය මුලික කරගත් සිනමා කර්මාන්තයටයි.
Pollywood = මේ නාමය යෙදෙන්නේ පකිස්ථානයේ Peshawar ප්‍රදේශය මුලික කරගත් සිනමා කර්මාන්තයටයි.
Punjwood = මේ නාමය යෙදෙන්නේ පන්ජාබි භාෂාව මුලික කරගත් සිනමා කර්මාන්තයටයි.
Sollywood = මේ නාමය යෙදෙන්නේ Sindhi ප්‍රදේශය මුලික කරගත් සිනමා කර්මාන්තයටයි (මෙය 1947 වන තුරැ ඉන්දියාවේ ප්රදේශයකි).
Tollywood = මේ නාමය යෙදෙන්නේ තේළිඟු භාෂාව යොදන්න සිනමා කර්මාන්තයට මෙන්ම බෙංගාලි සිනමා කර්මාන්තයටත් යොදා ගනී.
Somaliwood = මේ නාමය යෙදෙන්නේ සොමාලියවේ සිනමා කර්මාන්තයටයි.
Collywood = මේ නාමය යෙදෙන්නේ කැමරැන් රජයේ සිනමා කර්මාන්තයටයි.
Chollywood = මේ නාමය යෙදෙන්නේ පේරැ රජයේ සිනමා කර්මාන්තයටයි.
Kanywood = මේ නාමය යෙදෙන්නේ නයිජිරීයවේ නැනොන් ප්‍රදේශයේ නිර්මාණකරන සිනමා කර්මාන්තයටයි.
Nollywood = මේ නාමය යෙදෙන්නේ නයිජිරීයවේ සිනමා කර්මාන්තයටයි.
Hollyhammar = ස්වීඩනයේ Hallstahammar ප්‍රදේශයේ සිනමා කර්මාන්තයටයි.
Anansekrom = ඝානාවේ සිනමා කර්මාන්තයටයි.
sinhalwood =?
නැවත හමුවෙමු ස්තුතියි.
මගේ නම චේතිය
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
how about this ?
Sinhala = copywood
ela post ekak
man adamai danagaththe hollywood bollywood arunama thavath woods thiyanava kiyala
Sinhala cinema: cellywood(ceylon)
SRIWOOD
ස්තුතියි uda ,Ajantha සහෝ දෙදෙනාටම අදහසක් එක් කළාට
එතකොට චේතිය සහෝ Woodywood(pecker) කියන්නේ කෝකද? 😛
oeka sinhalwood kiyanawata wadaa lassanayi helawood kiwuwanam.
In Sri Lanka only few good films comes each year out of them all others are in poor quality ones
Except all good films all Others manufactured by “Haliwood Cinema” ( Hali= Muttiya)