වන් පීස් සිංහලෙන් කියවන්න : 27 වන පරිච්ඡේදය | කුමන්ත්‍රණය


දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර් ඇතුළත් ලයිස්තුව මෙතැනින් .


ටිකක් පරක්කු වුනා මේ පරිච්ඡේදය අරන් එන්න… දැන් මෙතනට වෙනකන් වුන දේවල් කෙටියෙන් කියන්නම්, බගීගෙ ආක් එක ඉවර වුනාම ලූෆි, සෝරෝ සහා නමී නැවක් හොයාගන්න අරමුණෙන් දූපතකට එනවා. එතනදි එයාලට ⁣නම වගේම බොරුකාරයෙක් වෙන උසොප්ව මුණ ගැහෙනවා. උසොප්ගෙ ගමේ ධනවත් මැදුරක ඉන්නවා කායා කියලා ගෑණු ළමයෙක්.. එයාව බලාගන්න සේවකයා එයාව මරන්න යනවා කියලා කතා බහක් ලූෆිටයි උසොප්ටයි ඇහෙනවා… එතනදි මෝහනය වෙන ලූෆි මුදුනක ඉඳන් පහලට වැටෙනවා… උසොප් මේ ගැන ගමේ අයට කියන්න යනවා එතන ඉදන් තමයි ඉතුරු කතාව..😊


Navodani Thilini Sasanika (335 Posts)

As long as you have dreams... you will be what you wanted to be.


Navodani Thilini Sasanika

As long as you have dreams... you will be what you wanted to be.

Navodani Thilini Sasanika has 335 posts and counting. See all posts by Navodani Thilini Sasanika

5 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 27 වන පරිච්ඡේදය | කුමන්ත්‍රණය

  • July 2, 2018 at 5:39 PM
    Permalink

    Thanks…
    Digatama Liyamu..
    Obeta jaya..!!!

  • July 2, 2018 at 7:16 AM
    Permalink

    බොහොම ස්තූතියි.
    දිගටම කරගෙන යන්න.
    Keep it up.

  • July 1, 2018 at 2:27 PM
    Permalink

    බොහොම ස්තූතියි

  • June 29, 2018 at 6:15 PM
    Permalink

    බොරුවෙන් කට්ටිය රවට්ටන අය
    ඇත්තක් කිවුවත් කවුරුවත් පිලි ගන්නේ නෑ

  • June 28, 2018 at 9:31 PM
    Permalink

    බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!