බැට් මෑන්ලට සුපර් මෑන්ලට නොදෙවෙනි ලංකාවේ ගජමෑන්

ඔන්න එහෙනම් කලින් දැනුවත් කළා වගේ ලංකාවේ පළමුවැනි පරිඝනක ත්‍රිමාණ සජීවිකරණ සිනමාපටයේ මුල්ම පුර්ව ප්‍රචාරක පටය අරගෙන ආවා. මේක බැලුවහම තේරෙයි හැමෝටම ලංකාවේ අයට වැඩක් කරන්න බැරි නැහැ කියල. එහෙනම් ලංකාවේ වැඩි දෙනෙක් සෑහෙන කාලෙකින් සිනමා ශාලාවකට ගිහින් නරඹන ඔර්ජිනල්ම විදියට ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය සහිත සිනමාපටය මේ ගජ මෑන් වේවි

ශාන් විමුක්ති (55 Posts)


8 thoughts on “බැට් මෑන්ලට සුපර් මෑන්ලට නොදෙවෙනි ලංකාවේ ගජමෑන්

  • July 8, 2018 at 10:39 AM
    Permalink

    එනකම් බලන් ඉන්නේ

  • May 27, 2018 at 5:07 PM
    Permalink

    මේක නම් සුපිරිම සුපිරියි, නියම වැඩක්, හරිම ආඩම්භරයි මේ වැඩේ ගැන, ලංකාවෙ මං හිතුවෙ නෑ මේ වගේ වැඩක් මේ ළඟ අහලකවත් වෙයි කියලා…

  • May 11, 2018 at 6:40 PM
    Permalink

    මේ වැඩේනං හොඳයි.මෙහෙ හදන්නෙ රජ කාලෙ කතාවක් හරි බන්දු සමරසිංහ පිස්සු කෙලින එකක් හරිනෙ ඒව මෙලො රහක් නැ.ඒත් මේක සුපිරි වැඩක්.මෙහෙම ඒව තමා කරන්න ඕනේ.මෙහෙත් ඉන්නෙ වැඩ්ඩො කියල පෙන්නන්න ඕනෙ.

  • May 11, 2018 at 6:22 PM
    Permalink

    මේක හෝල් වලට එන්නෙ කවදද බං

  • May 10, 2018 at 8:24 PM
    Permalink

    patta paharak bro aniwa balanna watina wadak….

  • May 10, 2018 at 6:10 PM
    Permalink

    ඒ කියන්නේ අපිටත් මෑන් කෙනෙක් ඉන්නවා
    නියමයි අනිවරෙන් බලනවා මේක හෝල් එකේ

  • May 10, 2018 at 5:35 PM
    Permalink

    බොහොම ස්තුතියි

  • May 10, 2018 at 11:16 AM
    Permalink

    බොහොම ස්තුතියි සහෝ දැනුවත් කිරිමට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *