හන්ට් ෆො වුල්වරීන් සිංහලෙන් කියවන්න : #1 | වුල්වරීන් සොයා යාම (Part 01)


ටික දවසකට කලින් මම ඔයාලට කිව්වා මතක ඇති වුල්වරින් චරිතය ඇතුලත් කොමික් කතාමාලාවක් අලුතෙන් මාවල් ආයතනය ආරම්භ කර ඇති බව හන්ට් ඔෆ් වුල්වරින් නමින්. ඉතින් මංසලේ අලුතෙන්ම පටන් අරගෙන යන මේ චිත්‍රකතා ඔබට ලබාදීම අනුව පළමු මාවල් කොමික් කතාව විදියට මම ඒක ඔයාලට අරගෙන එනවා. පළමු කොටස පිටු 39 කින් සමන්විත වෙනවා. එත් පොස්ට් එකේ උපරිම ධාරිතාවට අනුකුල වෙන්න ඕන හින්ද පිටු 12 ගානේ මම ඔයාලට ඒක අරගෙන එන්නම්. අකුරු අපැහැදිලි නම් අදාළ පික් එක උඩ දෙපාරක් ක්ලික් කිරීමෙන් පික් එක ලොකු කරලා බලන්න පුළුවන්. ඊටපස්සේ බ්‍රවුසර් එකේ බැක් බොත්තම එබීමෙන් නැවත පොස්ට් එකට එන්න පුළුවන්.
ඉතින් මෙතැන් ඉඳල මාවල් කොමික් එකක් සිංහලෙන් රසවිඳිමු. නවොදනී සහෝදරි පටන් ගත්ත මේ වැඩේ අනුව දිගටම කරගෙන යන අපේ මේ වැඩේ ගැන ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා.
ගොහින් එන්නම්. බුදු සරණයි…

G.A.P. Ranathunga (51 Posts)


15 thoughts on “හන්ට් ෆො වුල්වරීන් සිංහලෙන් කියවන්න : #1 | වුල්වරීන් සොයා යාම (Part 01)

  • June 10, 2018 at 11:48 AM
    Permalink

    Thanks..
    Ela Digatama Liyamu
    Obeta jaya…!!!

  • May 20, 2018 at 1:04 PM
    Permalink

    Tnx

  • May 7, 2018 at 9:24 PM
    Permalink

    Thanks bro,digatama karan yamu,hail marvel

  • May 7, 2018 at 8:58 PM
    Permalink

    BRO Dc Films wage nemi comics ..marvel lata harennawath ba ….. wade nan supiri ….. pin sidda wechchawe

  • May 6, 2018 at 10:46 PM
    Permalink

    a…. wade nam godak hodai…. narakada oka pdf hari .cbr format eken dunna nam…. eka watiwi neda…. oyalata download link eka google drive ehekata hadanna puluwan…

    site ekata wadi data ganak yanneth na….

    mona unath hodama pin athe wadak….. suba pathanawa… mehema hari demu… eth kamak na…

  • May 6, 2018 at 9:16 PM
    Permalink

    හාපෝ DC නම් දෙන්න එපා මේක දිගටම කරගෙන යමු.ගොඩාක් ස්තූතියි වැඩේට.

  • May 6, 2018 at 8:26 PM
    Permalink

    patta

  • May 6, 2018 at 7:36 PM
    Permalink

    නියම වැඩක් සහෝ.ගොඩක් ස්තූතියි

  • May 6, 2018 at 7:04 PM
    Permalink

    බොහෝම ස්තුතියි

  • May 6, 2018 at 5:50 PM
    Permalink

    නියම වැඩක් සහෝ.ගොඩක් ස්තූතියි කරන කැපවීමට

  • May 6, 2018 at 3:12 PM
    Permalink

    Dc comics katath maru

  • May 6, 2018 at 3:10 PM
    Permalink

    Bro Dc comics wal kata dannako….wade nan niyamai

  • May 6, 2018 at 1:12 PM
    Permalink

    elma ayya…. digatama demu….

  • May 6, 2018 at 10:34 AM
    Permalink

    බොහොම ස්තූතියි…
    දිගටම දෙමු අයියේ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *