වන් පීස් සිංහලෙන් කියවන්න : 1 වන පරිච්ඡේදය | ත්‍රාසජනක චාරිකාවේ ආරම්භය

ඔන්න මම කොටි වලිගයක් අල්ලගත්තා.. මේක කරන්නම හිතුන නිසයි කරන්න පටන් ගත්තෙ. මුල් මාස දෙක තුනේ සතියට එක ගානෙ අරන් එන්නම්, ඒ අතරෙ පුළුවන් වුනොත් ඊට වඩා අරන් එන්නම්… හොඳ නරක කියන්න, කියවන්න කවුරුත් නැත්තන් කරන වැඩේ තේරුමක් නෑ.. හැබැයි කියන්න තියෙන්නෙ සිංහලෙන්ම දීලත් කියවන්නෙ නැත්තන් ලොකු අවස්ථාවක් මගහැරගන්නෙ. එහෙනම් මේ වැඩේට කැමතිද අකමැතිද කියලා කියලා යන්න. මංසලට ස්තූතිවන්ත වෙන්න ඔයාලට මේක ඔන්ලයින් කියවන්න පුළුවන්… 

One Piece සොයා යන චාරිකාව ගැන මෙතැනින් දැනගන්න

විශේෂ ස්තූතිය : මංසලේ නියෝ සහෝදරයට සහා දිල්ෂාන් සහෝදරයට.


Navodani Thilini Sasanika (440 Posts)

As long as you have dreams... you will be what you wanted to be.


Navodani Thilini Sasanika

As long as you have dreams... you will be what you wanted to be.

Navodani Thilini Sasanika has 440 posts and counting. See all posts by Navodani Thilini Sasanika

21 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 1 වන පරිච්ඡේදය | ත්‍රාසජනක චාරිකාවේ ආරම්භය

  • December 12, 2018 at 10:23 AM
    Permalink

    THANKS

  • September 2, 2018 at 1:51 PM
    Permalink

    Elma sis good luck

  • June 4, 2018 at 9:34 PM
    Permalink

    thank sis

  • May 2, 2018 at 3:28 PM
    Permalink

    Kathawata bohoma thuthi. Aye oya wage katha thawa aran anna

  • April 30, 2018 at 8:32 AM
    Permalink

    නියමේටම තියෙනව ඔරිජිනල් කතාවේ කතා රසය ඒ විදියටම පවත්වාගෙන ආපු එක ගොඩක් වටිනවා.පුලුවන්නම් fb ලින්ක් එකක් හැම පරිච්චේදෙටම දානවනම් හරිම ලේසියි.

  • April 29, 2018 at 3:57 PM
    Permalink

    Maru,digatama karanna,jaya wewa!!!

  • April 29, 2018 at 3:42 AM
    Permalink

    වෙනසකටත් එක්ක මේක මාර ගති! Baiscope site එකට ම ලොකු, වෙනසක්. ගොඩක් වටිනවා. චිත්‍ර කතාවක් විඳියට ආපු දේ ඒ විඳියට දෙන එක. දිගටම කරන් යන්න!! බොහෝම ස්තූතියි! ජය වේවා!

  • April 28, 2018 at 9:07 PM
    Permalink

    කදිම අදහසක් නගෝ මේකනම්. කදිමටම හදලා තියෙනවා….. දිගටම කරගෙන යන්නට සුබ පතනවා

    #Hail_Hydra

  • April 28, 2018 at 4:55 PM
    Permalink

    Tv show එක දෙන්න කො.මෙකත් එක්කම

  • April 28, 2018 at 7:29 AM
    Permalink

    සෑහෙන කාලෙකින් චිත්‍ර කතාවක් කියෙව්වේ… ලස්සනයි…!!!

  • April 27, 2018 at 10:07 PM
    Permalink

    Good job

  • April 27, 2018 at 2:17 PM
    Permalink

    අලුත් වැඩකට අත ගහලා වගේ. ප්‍රතිචාරත් හොඳයි නෙහ් 😛 එහෙනම් දිගටම කරගෙන යමු නගෝ… ජය!

  • April 27, 2018 at 11:55 AM
    Permalink

    මාරවැඩක් වැඩෙ ලොවෙත් නැ ආ.එත් මේකේ anime serias එක් තියනවනෙ එකදෙන්න බැරිද.ලස්සනයි මේ chapter එක බුදුසරනයි දෙවි පිහිටයි

  • April 27, 2018 at 9:04 AM
    Permalink

    අදහස් වලට ගොඩක් ස්තූතියි.. මේක කියවනකොට තේරුම්ගන්න පුළුවන් මොන වගේ හයිප් කතාවක්ද කියලා….
    ඒ වගේම කියන්න ඕනෙ, සතියකට එකකට වඩා පලකලොත් විතරයි, හරි ටයිම් ලයින් එක අල්ලගන්න වෙන්නෙ..
    අවුරුදු කිහිපයකින් ඒ ගානට ගන්න උපරිම උත්සහා කරනවා. ස්තූතියි

  • April 27, 2018 at 8:14 AM
    Permalink

    ගොඩක් ස්තුතියි

  • April 27, 2018 at 12:25 AM
    Permalink

    මම පලවෙනි වතාවට comment කරන්නේ.. පට්ට වැඩක් BRO..

  • April 26, 2018 at 8:38 PM
    Permalink

    පලවෙනි වතාවට මං චිත්‍ර කතාවක් කියවන්නෙ.නියම වැඩක් දිගටම කරමු.ස්තුතියි.

  • April 26, 2018 at 7:55 PM
    Permalink

    නියමයි.මේ කරන කැපවීමට ස්තූති කරන්න වචනත් මදි
    දිගටම කාර්ය සාර්ථකව කරන් යන්න සුබපතනවා

  • April 26, 2018 at 7:39 PM
    Permalink

    නියමයි
    ..❤❤❤❤❤❤මාසෙකට දෙකක් විතර දුන්නත් ඇති ඔයාටත් වැda එහෙම ඇතිනේ
    මේවා බලන්ඩ අසයි එත් ඉංග්‍රීසි දන්නේ නත් නිසා බලන්නද වෙන්නේ නෑ
    ඒ නිසා ගොඩක් ස්තුතියි
    ………………………….❤❤❤❤❤❤

  • April 26, 2018 at 6:18 PM
    Permalink

    බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!