Dark Skies (2013) [අඳුරු මරණයේ බලවේගයක්]

Dark Skies (2013)

Horror | Sci-Fi | Thriller  –   22 February 2013 (USA)
 බැරේ පවුලේ උදවිය ගම්බදට වෙලා ගෙවන සාමකාමී සැහැල්ලු ජීවිතේ දෙදරන්ඩ ගන්නේ බාධාකාරී සිදුවීම් වගයක් හින්දයි. මේ කරදරේ එන්ඩ එන්ඩම වැඩිවෙද්දී ඒ අයට මොකක්දෝ අඳුරු මරණයේ බලවේගයක් තමුන්  පසුපස පන්නන බව තේරෙන්ඩ ගන්නවා.

Director:

Scott Charles Stewart

Writer:

Scott Charles Stewart

Stars:

 Keri Russell, Josh Hamilton and Dakota Goyo

විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

විකියා has 159 posts and counting. See all posts by විකියා

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!