The 100 Season 4 Trailer [පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග]

13254341_1006743216040049_1569858202963082766_n

ඔන්න එහෙනම් පොරොන්දු වුණු විදිහටම The 100 කතාමාලාවේ සිව්වැනි කතාමාලාව
සඳහා නිකුත් වුණු පූර්ව ප්‍රචාරන පටය අරගෙන ආවා. පූර්ව ප්‍රචාරක පටය CW
නාලිකාව නිකුත් කරලා තිබුණේ 2016 දෙසැම්බර් 14 වෙනිදා. සිව්වැනි
කතාමාලාවට දින නියම වෙලා තියෙන්නෙ 2017 පෙබරවාරි මාසෙ 4 වෙනිදට. හතරවෙනි
කතාමාලාව ගැන හුඟක් විස්තර අපි පහුගිය ලිපියක කතා කළා. ඒ ලිපියත් පොඩ්ඩක්
මතක් කරගෙන ම පූර්ව ප්‍රචාරක පටය ඔයාලට බලන්න පුළුවන්.

කලින් පලවූ විස්තරාත්මක ලිපිය

[youtube]https://www.youtube.com/watch?v=RSdvv8-3SlY[/youtube]

 

යස්මික සෞභාග්‍ය (14 Posts)


One thought on “The 100 Season 4 Trailer [පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග]

  • January 13, 2017 at 5:48 PM
    Permalink

    Punchi niwaradi kireemak karanna puluwanda? meke 4 newe, 1 wenida release wenne. thanks. trailer eke danneth 1 wenida kiyala, kiyanneth ehemai.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!