සිනමාවේ ගීත ලොවින් 125 | Nannaku Prematho Title Song | සිංහල උපසිරසි සමඟ

තාත්තට ආදරෙන්..

ජූනියර් NTR ගේ 25 වෙනි චිත්‍රපටය..මේ ලෝකේ සියළුම තාත්තලා වෙනුවෙන් එළිදැක්වුණා. නානකු ප්‍රේමදෛා්.. ඉතින් චිත්‍රපටය නැරඹූ රසිකයින්ගේ දෑස් කඳුලින් තෙත්කළ ඒ ලස්සන තනුවට මම සිංහල උපසිරැසි ඇරගන ආවා..නානකු ප්‍රේමදෝ උපසිරැසිය ළඟදීම බයිස්කෝප් එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්…චිත්‍රපටියේ දෙබසක් ඉතිරි කර යන්නම්..

බඩගින්න, ආදරය සහ නින්ද.. සෑම සතෙකුටම සහ මිනිසෙකුටම පොදු කාරණා තුනක්. ඒත් මිනිසුන්ටයි සතුන්ටයි වෙනස් වන කාරණය තමයි, හැඟීම. ඉතින්..දැන් මගේ හැඟීම් බිංදුවයි. හැඟීම් බිංදුවයි කියන්නේ සතුරන් බිංදුවයි කියන එක. තාත්තා..හැම තිස්සෙම මගේ පස්සෙන් පන්නන හැඟීම. සියළුම හැඟීම් වලට සිනහාවකින් පිළිතුරු දුන් කෙනෙක් හැටියට මම දැක්කනම්, ඒ මගේ තාත්තා විතරයි. මට සමාවෙන්න ක්‍රිෂ්ණ මූර්ති මහත්මයා, මං මේ දේ කළේ ඔයා ගැන තියන තරහකින් නෙවෙයි. මගේ තාත්තට තියන ආදරය නිසා.maxresdefaultk

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!