They Weren’t Always Super | වීරයෝ හැම වෙලාවකම ලස්සන නෑ

අදත් මේ අරගෙන ආවේ ප්‍රනීත් චින්තක සහෝදරයා ලබාදුන්නු අපූර්ව පින්තූර එකතුවක්. සිනමාවේ/රූපවාහිනියේ සුපිරි වීරයන් සෑම විටකම ආකර්ශනීය චරිත වනවා. නමුත් සෑම විටකම ඔවුන් ආකර්ශනීය ලස්සන චරිත වන්නේ නැහැ. මේ එවැනි චරිත වල පින්තූර එකතුවක්.


Hugh Jackman – Wolverine1280x720-Axs

ඇඩමැන්ටියම් වලට කලින් ලෝගන් ඇත්තටම භයානක නැහැ නේද


 

Chris Pratt – Star-Lord139986836065df3-original-1

ඔයාල හිතන්නේ යොන්ඩු මොනවා හිතන්න ඇතිද මේ පෙනුම ගැන


Krysten Ritter – Jessica JonesRitter_976x0

මේකෙදි කොයි පෙනුම කදීමද කියල කියන්න අමාරුයි. සුපිරි ශක්තියද නැත්නම් අර  කණ්නාඩි කුට්ටමද


Robert Downey Jr. – Iron ManRobertDowney_976x0

Downey wrote that this picture was taken during the, “Great hair gel shortage of ’93…”


Jeremy Renner – HawkeyeRener_976x0

එයා හැමවෙලේම දම්පාට දේවල් තියන් ඉන්නවා වගේ


Stephen Amell – The Green ArrowAmell_976x0

අර දූපතනම් සිරාවටම ඔලිවර්ව වෙනස් කරලා

තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

One thought on “They Weren’t Always Super | වීරයෝ හැම වෙලාවකම ලස්සන නෑ

  • February 15, 2016 at 6:31 PM
    Permalink

    අප්පට සිරි ඔලිවර්ට ගිය කල….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!