සිනමාවේ ගීත ලොවින් 74 | Erangi Vandhu Aadu | Kathakali (2016) (සිංහල උපසිරසි සමඟින්)

හැමෝටම ආයුබොවන්……!

අද මම ගෙන ආවේ 2016 ජනවාරි මස 14 දින තිරගත වු කතකාලී 2016 සලරුවේ ලස්සන ගීතයක්.

තවම මෙම සලරුවේ හොද පිටපතක් නම් නිකුත් වෙලා නැහැ. හොද පිටපතක් නිකුත් වුන ගමන් සිංහල උපසිරැසි ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින ගමන්. මෙම ගීතය නරඹන්න කියා ඔබගෙන් ඉල්ලා සිටිනවා.1280x720-Axs

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!