Sex Education in India |සෙක්ස් යනු අපකීර්තියක් නොවෙයි, නොදැනුවත්කමයි අපකීර්තිය!

අද මේ අරගෙන ආවේ ඉන්දියාවේ නිමවූ කෙටි චිත්‍රපටයක්. මෙයින් ඉන්දීය ලිංගික අධයාපනය පිළිඹඳ කතා කෙරෙනවා. විශේෂයෙන්ම ඉන්දීය සමාජ සංස්කෘතික මත සමඟ පාසල් විෂය මාලා තුල දරුවන් පත්වන අපහසුතා මෙයින් විචාරයට ලක් කෙරෙනවා.

සිංහල උපසිරසි දායකත්වය – අචින්ත මදුමාල්12647875_10208661252995356_544546257_n

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 421 posts and counting. See all posts by තිසර නියෝ

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!