ගෙවීගිය 2015 වසරේ ආදායම් අතින් අසාර්ථක සිනමාපට

සති දෙකක් විතර මට මංසලට ලිපි සැපයීමට නොහැකි වුනා. ඒ තිබුණු අවහිරතා ඉවරයක් උන නිසා අද ඉඳන් සුපුරුදු විදියට මංසලට ලිපි ලබාදෙන්න සූදානම්. අද මේ අරගෙන එන්නේ ටිකක් පරක්කු උන ලිපියක්. මේ තමයි 2015 වසරේ අසාර්ථකම හොලිවුඩ් සිනමාපට.5.2015 වසරේ ආදායම් අතින් අසාර්ථක සිනමාපට

  • Blackhat
  • The Gunman
  • Child 44
  • Mortdecai
  • The Seventh Son
  • Aloha
  • Jupiter Ascending
  • Unfinished Business
  • The Fantastic Four
  • Strange Magic
  • We Are Your Friends
  • Rock the Kasbah
  • Jem and The Holograms
  • Tomorrowland
  • The Last Witch Hunter
  • Pan
  • Burnt
  • Steve Jobs
  • Victor Frankenstein
තිසර නියෝ (416 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 416 posts and counting. See all posts by තිසර නියෝ

One thought on “ගෙවීගිය 2015 වසරේ ආදායම් අතින් අසාර්ථක සිනමාපට

  • January 31, 2016 at 7:39 AM
    Permalink

    Victor Frankenstein Sub eka dennako………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!