ඉදිරි දිගහැරුම XCVIII | The Maze Runner: The Death Cure (2017) | මිතුරා සහ සැවොම වෙනුවෙන්

අතිශය සාර්ථක James Dashner ගේ The Maze Runner පොත් පෙළ සිනමාවට නැගීම ඇරඹුණේ 2014 වසරෙදී පොත් පෙලේ පළමු කෘතිය වූ The Maze Runner එනමින්ම තිරගත වීමත් සමඟය. එය ලද සාර්ථකත්වය නිසාම දෙවන කෘතිය එනමින්ම The Maze Runner – The Scorch Trials නමින් 2015 තිරගත වූවා.

පළමු නිර්මාණය මෙන්ම මෙයද ලද සාර්ථකත්වය නිසා මේ වන විට තෙවන සිනමාපටයද නිර්මාණය කිරීම තහවුරු කර තිබෙනවා. එය මෙම පොත් මාලාවේ තෙවන කොටස වන The Maze Runner: The Death Cure කෘතිය ඇසුරින් එනමින්ම 2018 වසරේ තිරගත වීමට නියමිතව පවතිනවා.maze-runner-death-cure

තිසර නියෝ (414 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 414 posts and counting. See all posts by තිසර නියෝ

4 thoughts on “ඉදිරි දිගහැරුම XCVIII | The Maze Runner: The Death Cure (2017) | මිතුරා සහ සැවොම වෙනුවෙන්

  • March 27, 2018 at 1:25 AM
    Permalink

    dan copies awith, sub eka ikmanata dennakooo….

  • February 25, 2018 at 1:37 PM
    Permalink

    The death cure film eke sinhala sub dennko

  • February 4, 2018 at 6:20 PM
    Permalink

    Maze Runner- The Death Cure (2018) sub ikmant oniiiiiiiiiii

  • December 1, 2015 at 7:50 PM
    Permalink

    Elazz… 🙂

    Dan nam bn nithara me paththe enna wenne na, me dawas wala wada godai… 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *