DC’s Legends of Tomorrow නිල පූර්ව ප්රචාරක පටය (2016)
එදා මෙදා තුර tv සීරියස් එකක් වෙනුවෙන් නිර්මාණය වූ ආකර්ශනීයම සහ දැවැන්තම පූර්ව ප්රචාරක පටය පසුගියදා CW ආයතනය නිදහස් කරනු ලැබුවා. ජනවාරි 21 ඇරඹෙන මෙම කතා මාලාව ඇරෝ සහ ෆ්ලෑෂ් කතා මාලා වල පිට පැනුමක් වනවා. සුපුරුදු ඇටොම්, ෆයර් ස්ටෝම්, හෝව්ක් ගර්ල්, හෝව්ක් මෑන්, කැප්ටන් කෝල්ඩ්, හීට් වේව්, වයිට් කැනරි වැනි චරිත මෙන්ම වැන්ඩල් සැවේජ්, රිප් හන්ටර් වැනි චරිතද එක්වනවා.
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.