ඉදිරි දිගහැරුම XCV | Cars 3 | තෙවන වරටත් පැමිණෙන කාර් ලෝකය (2017)

ඩිස්නි/පික්සාර් සමාගමේ සුප්‍රකට Cars සිනමාපට මාලාවේ නවතම නිර්මාණය ලෙස Cars 3 නිපදවීමට තීරණය කර තිබෙනවා.  2017 ජූනි 16 මේ වන විට මෙය තිරගත කිරීමට තීරණය කර තිබෙනවා. වෙනත් කිසිඳු තොරතුරක් තවමත් ඩිස්නි සමාගමෙන් ලබා දී නොමැති අතර පෙර ද්විත්වය මෙන්ම අපූර්ව සිනමාපටයක් ගෙන එන බවට පවසා තිබෙනවා.cars-movie-680x365

තිසර නියෝ (414 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

තිසර නියෝ has 414 posts and counting. See all posts by තිසර නියෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *