Person of Interest : අපරාධ ගැන කලින් දැනගත්තොත්..

මේක ඉස්සෙල්ලාම විකාශය උනේ 2011, මේ වෙනකොට පළවෙනි සිසන් එක ඉවරයි. දැන් යන්නෙ 2වෙනි සීසන් එක.අපරාධ ගැන කලින් දැනගෙන ඒක නවත්තල ජිවිතයක් බේර ගන්න පුලුවන් නම් ඒක කොච්චර වටිනව ද ? නේ…
මේකෙ කතාව කියවෙන්නෙ විද්‍යඥයෙක් හදනව යන්ත්‍රයක් මේක රටේම තියන කැමරා,දුරකථන පණිවුඩ වගෙ හැම එකක්ම බලල අපරාධයක් වෙන්න ඉස්සෙලල එකට මුහුන දෙන පුද්ගල්යගෙ හරි, කරන්න සැලසුම් කරන කෙනගෙ හරි ලියාපදිංචි අංකය ලබා දෙනව. නමුත් රජය මේ වගේ පොඩි පොඩි අපරාධ ගනන් ගනෙ නෑ, එයාලට ඕනෙ ලොකු අපරාධ වෙන්න නොදී වලක්ව ගන්න.
ඉතින් මේ යන්ත්‍රය හදපු කෙනා තීරණයකරනව ඒව නවත්තන්න.නමුත් එයාට තනියම ඒක කරන්න බැරි නිසා එයා හවුල් කරගනව හිටපු අති දක්ෂ CIA නියොජිතයෙක්. මේ දෙන්න එකතුවෙලා අපරාධ නවත්තන එක තමා මේ කතා මාලාව පුරවටම් යන්නෙ. මේක මාර පට්ට කතාවක්….
මෙකෙ ජෝන් රීස් විදිහට Jim Caviezel හා හැරල්ඩ් ‍ෆින්ච් ලෙස Michael Emerson විශිෂ්ට රංගනයක් නිරත්වෙනව.
~ලිපිය සමීර කරුණාරත්න සහෝගෙන් ~
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

විකියා has 159 posts and counting. See all posts by විකියා

6 thoughts on “Person of Interest : අපරාධ ගැන කලින් දැනගත්තොත්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!