සිනමාවේ ගීත ලොවින් 52 | Ur My darling – Vaalu

මෝටම ආයුබෝවන් සිනමාවේ ගීත ලොවින් වෙත අද මම පළවෙනි පාරට තමයි ගීතයක් අරගෙන එන්නේ. මේ ගීතය Vaalu (2015) විත්‍රපටියේ එන My Darling වීඩියෝ සිංදුව එක.

චිත්‍රපටිය ගැන කට්ටිය කියන්න දෙයක් නැතිව ඇතිනේ. බලන්න බැරිඋනානම් මෙතනට ඇවිල්ලා අරගන්න. තවත් සිංදුවකින් හමුවනතුරු ඔබට ජය.

 

සදුන් ධනුෂ්ක (ධනූ) (4 Posts)


2 thoughts on “සිනමාවේ ගීත ලොවින් 52 | Ur My darling – Vaalu

  • September 27, 2015 at 8:31 AM
    Permalink

    නියමයි සඳුන් අයියේ..
    කාලෙකින් මංසල පැත්තේ ගොඩ වෙන්නේ
    දිගටම මංසල එක්ක රැඳී ඉමු,,,
    ජයෙන් ජය…!!

  • September 26, 2015 at 10:33 PM
    Permalink

    නියමයි සඳුන් අයියේ.. ලස්සන සින්දුවක්.. ජයවේවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *