The Hunger Games: Mockingjay Part 2 නිල පූර්ව ප්‍රචාරක පටය – “For Prim”

 The Hunger Games: Mockingjay Part 2 එක ගැන කලිනුත් ලිපිවල ගොඩක් විස්තර තියන නිසා ඒව මම කියන්න යන්නේ නැහැ.පුළුවන් නම් ඒ ටික බලන්න. ඔන්න මේක නොවැම්බර් 20 නිකුත් වෙනවා කියලා තියනවා… 🙂 අළුත් ට්‍රේලර් එක බලලා අපි ඉවසගෙන ඉමු නේ…😕

#|__ජය වේවා…!__|#

Hashan Maduwantha (20 Posts)


2 thoughts on “The Hunger Games: Mockingjay Part 2 නිල පූර්ව ප්‍රචාරක පටය – “For Prim”

  • September 19, 2015 at 3:28 PM
    Permalink

    Thanks… 😆

  • September 18, 2015 at 11:58 AM
    Permalink

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *