The Flash | Other Worlds Extended Trailer | The CW

කස්ටිය දන්නවා ඇතිනේ Flash Season 2 එක ඔක්තෝඹර් මාසෙ 6 ඉඳලා විකාශය වෙනවා කියලා… 🙂  ඔන්න මේ වෙනකොට ඒකටත් ටේලරයක් දාලා… ඔන්න ඉතින් මම කස්ටියටම උණු උණුවේ අරගෙන ආවා. 🙂 අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනේ, මේක බලලා ලබන මාසේ වෙනකං ඉවසලා ඉන්න.

එහෙනම් තවත් හොඳ පෝස්ටුවකින් හමුවෙමුකෝ….
#  ~ ජය වේවා….! ~ #
Hashan Maduwantha (20 Posts)


3 thoughts on “The Flash | Other Worlds Extended Trailer | The CW

  • September 20, 2015 at 8:03 AM
    Permalink

    elaaaaa

  • September 15, 2015 at 11:56 AM
    Permalink

    Thanks… 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *