සිනමාවේ ගීත ලොවින් 43 – Kadhal Cricket (Thani Oruvan)

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ, Thillalangadi, Velayudham, වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු එම්.රාජා විසිනි. මෙය තිරගත වුයේ 2015 අගෝස්තු 28 වනදාය. මෙය දැනට චෙන්නායි බොක්ස් ඔෆිස් රිපෝර්ට් වල ඉහලම තැන ලබාගෙන දැනට Imdb අගයත් 9.3 ක් අරගෙන තියෙනවා, ජනතා ප්‍රක්ෂකයන්ගේ හොඳ Reviews ඇතිව ඉන්දියාවේ දැනට සාර්ථක අන්දමින් චිත්‍රපටය තිරගත වෙනවා. මම නම් චිත්‍රපටය බැලුවා, කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක්, මේකේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, Aambala,  Indru Netru Naalai වැනි චිත්‍රපට වලට සංගීතය අධ්‍යක්ෂණය කරපු Hiphop Tamizha විසිනි, මේකේ දැනට සින්දු දෙකක් එළිදක්වලා ඉවරයි, පලවෙනි එක මම එදා දුන්නා, මේ දෙවැනි සින්දුව, මෙම චිත්‍රපටයේ සින්දු සේරම මාර ලස්සනයි, ළඟදීම මේකේ හොඳ කොපි එකක් ආපු ගමන් සබ් එක දෙන්නම්.
මේ සින්දුව කියන්නේ වයස අවුරුදු 14 ක පොඩි කෙල්ලෙක්, විශ්වාස කරන්න පුලුවන්ද?
එහෙනම් මම ගියා, ඔබට ජය.

Brs Ravindu (2 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *