6 thoughts on “Puli………Vijay ගේ නවතම සිනමාපටය

  • September 22, 2015 at 9:26 AM
    Permalink

    ඔව්.මාත් කැමතියි වෙන සහෝ කෙනෙක් සබ් කරනවනම් මේකට.මොකද මට කාලය තමයි අවුල.

  • September 16, 2015 at 4:03 PM
    Permalink

    චාමික කිව්වා වගේ සබ් එක්ක දෙන්න බලන්න…
    සබ් කරන්න අමාරු නම් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සහෝදරයෙක් සම්බන්ධ කරගෙන ඔවුන් එක්ක එකතු වෙලා ට්‍රේලර් එකට සබ් කරවගෙන චිත්‍රපටිය ගැන ලිපියකුත් ලියලා දෙන්න බලන්න.
    යූ ටියුබ් එකේ තියෙන ලින්ක් එක නිකන්ම දෙනවට වඩා ඒක ගොඩක් වටිනවා.

    ස්තුතියි…..

  • September 11, 2015 at 3:54 PM
    Permalink

    වැඩේ හොඳයි……… ඒත් සිංහල උපසිරැසි
    ඇතුව දාන්න බලන්න……

  • September 11, 2015 at 2:26 PM
    Permalink

    kawadda film eka out wenne,.. aniwa sub oneeeeeee……

  • September 10, 2015 at 11:21 PM
    Permalink

    මම නම් තාම සබ් දෙන වැඩේට අතගැහුවේ නෑ සහෝ.

  • September 10, 2015 at 2:02 PM
    Permalink

    කවද්ද දෙන්නේ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *