සිනමාවේ ගීත ලොවින් 40 – Main Hoon Hero Tera

ඔන්න මම අදත් උස්සන් එන්නේ මේ දවස් වල තවත් ජනප්‍රිය සිංදුවක්. මේක කියන්නේ සල්මන් කාන් විසින්

මේ ගීතය තියෙන්නේ ලඟදි නිකුත් වීමට නියමිත Hero(2015) ෆිල්ම් එකේ.

සල්මන් කාන් මේ ගීතය සඳහා පසුබිම් ගායනයෙන් එක්වන්නේ හුදෙක් ගීත ගැයීමට ඇති ආසාව නිසා පමණක් මිස වෘතිමය වශයෙන් ගායකයෙක් වීමේ කිසිදු අරමුණක් තමාට නොවන බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඉතින් සිංහල උපසිරැසි සමගින් ගීතය රසවිඳින්න ඔබට අවස්ථාව තියෙනවා ඔන්න දැන්. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු

තාරක නුවන් දිල්හාර (70 Posts)


2 thoughts on “සිනමාවේ ගීත ලොවින් 40 – Main Hoon Hero Tera

  • September 11, 2015 at 9:05 AM
    Permalink

    එල මචෝ සුපිරි නියමෙටම තියනවා..
    ඔන්න මං DONLOAD කළෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *