Bangisthan(2015) බැන්ගිස්තාන්

මම ආයෙත් මංසල වෙත ගොඩ වෙන්නේ මේ වෙද්දී නිකුත් වෙච්චි සලරුවක් ගැන පොඩි තොරතුරක් අරගෙන. චිත්‍රපටියේ නම තමයි “බැන්ගිස්තාන්” අයිෆා උළෙල නරඹපු අය දකින්න ඇතිනේ ඒකදී මේකෙට ඇඩ් එකක් එහෙම දැම්මා.
maxresdefaultප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය රිතිෂ් දේශ්මුක් සමගින් පුල්කිට් සම්රත්. මේ දෙන්නා ත්‍රස්තවාදීන් දෙන්නෙක්ගේ චරිත රඟපානවා වගේ කියලා තමා පේන්නේ.
unnamedඊට අමතරව ජක්ලීන් ෆර්නෑන්ඩස් මේකේ කෙටි චරිතයකට රංගනයෙන් එක වෙනවා කියලා විකිපීඩියා වල සඳහන් වෙනවා. එතකොට මේකේ ප්‍රධාන නිලියක් නැද්ද? අනේ මන්දා ඔය කියන විදිහට ප්‍රධාන නිලියක් නෑ වගේ.
unnamed (1)චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Karan Anshuman විසින්, නිෂ්පාදනය Ritesh Sidhwani සහ Farhan Akhtar විසින් සිදු කරනු ලබනවා. සංගීතය Ram Sampath විසින් සපයා තිබෙනවා.
unnamed (2)චිත්‍රපටිය අගෝස්තු 07 වෙනිදා නිකුත් උනා.

ටේලර් එක බැලුවම කතාව බෝම්බයක් වටා යන එකක් වගේ තමයි පේන්නේ. ඉතින් ඔන්න සිංහල උපසිරැසි සමගින් ටේලර් එක ඔයාලා වෙත අරගෙන ඇවිත් තියෙනවා.

ඒකත් බලාගෙන පරිස්සමට යන්න  කියන ගමන් මම සමුගන්නවා. සැමට ජයෙන් ජය.

තාරක නුවන් දිල්හාර (71 Posts)


One thought on “Bangisthan(2015) බැන්ගිස්තාන්

  • September 9, 2015 at 1:41 PM
    Permalink

    txzzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *