බොලිවුඩ් හොලිවුඩ් නළු මුහුණු සමානකම්

ඔන්න එහෙනම් තවත් පොඩි පෝස්ටුවක් අරන් මංසල පැත්තේ ගොඩ උනා. මංසල එක්ක සම්බන්ධ වූ මට අද පුංචි සතුටක් දැනෙනවා. මොකද මේ පෝස්ට් එකත් එක්ක මගේ පෝස්ට් ගනන 50ක් වීම නිසා. මෙයට උදව් කල සැමට ගොඩාක් ස්තූතියි !!

හරි එහෙනම් අද දේ ගැන බලමු. මේකත් මං කලින් ගෙනාපූ හොලිවුඩ් බොලිවුඩ් මුහුණු සමානකම් එකක් තමා. මෙදා පාර ගේන පින්තූර වන්නේ නළුවන්ගෙන් මුහුණු සමානකම් දැක්වෙන ඒවායි. එහෙනම් මේවත් බලලා රසවිඳින්නකෝ. හැගෙන දේ පහලින් කමෙන්ටුවක් මගින් ප්‍රකාශ කරලා යන්නකෝ. කලින් එකට අදහස් දැක්වූ අයට තුති වේවා!!!

1. Aamir Khan and Tom Hanks

Aamir-Khan-and-Tom-Hanks

2. Hrithik Roshan and Bradley Cooper

Hrithik-Roshan-and-Bradley-Cooper

3. Emraan Hashmi and Colin Farrel

Emraan-Hashmi-and-Colin-Farrell

4. Arunoday Singh and Rowan Atkinson

Arunoday-Singh-and-Rowan-Atkinson

5. Ranbir Kapoor and Ryan Gosling

Ranbir-Kapoor-and-Ryan-Gosling

6. Kunal Khemu and Gordon Levitt

Kunal-Khemu-and-Gordon-Levitt

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


5 thoughts on “බොලිවුඩ් හොලිවුඩ් නළු මුහුණු සමානකම්

  • August 11, 2015 at 12:15 AM
    Permalink

    සුබපැතුම් සිරාජ් සහෝ….
    සුබපැතුම් එකතු කරන්න නම් කල් ගියාද මන්දා.
    ඒත් ඉතිං ඔන්න සුබපැතුම් එකතු කරනවා.

    තවත් ඉදිරියට මේ වගේ ලිපි ගෙනෙමු.

    (මට මේක අහුවුනේ කාලෙකට පස්සේ මංසලේ පැත්තේ
    ලිපි පීරන්න පටන් ගත්තට පස්සේ) 🙂

  • July 17, 2015 at 9:33 AM
    Permalink

    50වන ලිපියට උණුසුම් සුභ පැතුම් සිරාජ් සහෝ…
    මේ කාලෙදි කමෙන්ට් අඩු වෙන්න ඇති, දිරිගැන්විම් අඩු වෙන්න ඇති.. නමුත් මෙය දිගටම කරගෙන යාම පිළිබඳ ගොඩක් සතුටුයි… අනිවාරෙන්ම දිගටම ලිපි දෙමු…
    ඉක්මනින්ම 100ත් ගහමු…
    ඒ වගේම ස්තූතියි…
    ඔබට ජයෙන් ජය…

  • July 14, 2015 at 8:48 PM
    Permalink

    සුබපැතුම් සිරාජ් සහෝ 50 වෙනි ලිපියට……
    විවිධාකාර ලිපි මේ 50 ඇතුලේ තිබුනා…
    ඉක්මනින්ම 100 වෙනි ලිපියෙනුත් හමුවෙමු…
    ජයවේවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *