හොලිවුඩ් බොලිවුඩ් නිළි මුහුණු සමානකම්

ගොඩ දවසකට පස්සේ ඔන්න මං ආයෙත් මංසල පැත්තට ගොඩ වැදුනා. වෙනදා වගේ දෙමල චිත්‍රපටයක් ගැන නම් නෙමේ අද කියන්න යන්නේ. ඔයාලා නිකන් දැන ගැනීම පිනිස ස්වභාවධර්මයේ අපූරු මැවීමක් වන මිනිසාගේ මැවීමේ බැලූ බැල්මට පෙනෙන මුහුනේ සමානාත්වතාවය පිලිඹිබු කරන පින්තූර ටිකක් ඔයාලට පෙන්වන්නයි යන්නේ.

මේ ගැන මංසලේ දාන්න හිතුවේ, මේ සමානාත්වතාවය දකින්න ලැබෙන්නේ හොලිවුඩ් හා බොලිවුඩ් නිළියන් අතර වීම නිසාය. එහෙනම් ඔන්න පහලින් එවන් මුහුණු සමානකම් පෙන්වන නිළියන් 8 දෙනෙක්ගේ පින්තූර තියෙනවා. බලලා රස විදින්නකෝ. මොනා හරි හැගෙන දෙයක් තිබේ නම් ඒ පිලිබඳව, පහලින් කමෙන්ටුවක් මගින් පල කරලා යන්න. ජයෙන් ජයම වේවා!!!

01. Preity Zinta and Drew Barrymore
similar look_1 copy
02. Kareena Kapoor and Paris Hilton
similar look_3 copy
03. Bipasha Basu and Sophia Loren
similar look_4 copy
04. Angelina Jolie and Aishwarya Rai
similar look_5
05. Pooja Batra and Debra Messing
similar look_6
06. Dia Mirza and Anne Hathaway
similar look_7 copy
07. Rakhi Sawant and Haifa Wehbe
similar look_8 copy
08. Anupama Verma and Claire Antonia Forlani

similar look_9

 

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


5 thoughts on “හොලිවුඩ් බොලිවුඩ් නිළි මුහුණු සමානකම්

  • July 11, 2015 at 2:46 PM
    Permalink

    niyamai….

  • July 11, 2015 at 1:40 PM
    Permalink

    ස්තූතියි සිරාජ් සහෝ දැනුවත් කිරීම වෙනුවෙන්.
    ජයවේවා..
    තවත් ලිපියකින් හමුවෙමු…

  • July 11, 2015 at 11:39 AM
    Permalink

    elakiri

  • July 11, 2015 at 11:01 AM
    Permalink

    බලමු බලමු තාරක සහෝ.
    අනිවා මව් අඩවියට කම් බැක් එකක් දෙනවා.
    අදහසට ස්තූතියි !!
    ආරාධනයටත් ස්තූතියි තාරක සහෝ!

  • July 11, 2015 at 10:52 AM
    Permalink

    ඒකෙත් හැටි
    හරි පුදුමයිනේ
    ස්තුතියි ලිපියට..
    සිරාජ්ව මව් අඩවියේ පෝස්ට් එකකිනුත් දකින්න ආසයි අපි…
    ඉක්මනටම මව් අඩවියේ පෝස්ට් එකක් පලකරන්න වාසනාව ලැබෙන්න කියා ප්‍රර්ථනා කරනවා.
    ජයෙන් ජය…!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *