සාමදානයේ සැතපේවා සර් ක්‍රිස්ටෝපර් ලී මහතාණෙනි (Sir Christopher Lee) [1922–2015]

10551098_941234512585821_1678000704654709923_nඔහුව බොහෝ විට හඳුනා ගත්තේ රිදී තිරයේ වීරයෙකුට වඩා සතුරා ලෙසටයි. ඔහුගේ යුගයේ සිනමාපට රාශියකින් සිනමා දිවිය ඇරඹු ඔහු මියයන විට රංගනයෙන්, ගායනයෙන් සහ රචනයෙන් කලාවට දායක විය. Dracula තුලින් තම සලකුණ තැබූ ඔහු මියයන විට සිනමාපට සහ රූපවාහිනී කතාංග එකතුවෙන් සිය ගණනකින් දායක වී සිටියේය.la_ca_1129_hobbit_unexpected_journey_908

ඔහු දිනූ සම්මාන මෙසේය,

  • MTV Movie Award for Best Fight (2003) [Star Wars Episode II: Attack of the Clones වෙනුවෙන්]

  • BAFTA Fellowship (2011)

  • Order of the British Empire

  • Bram Stoker Award for Lifetime Achievement (1994)

4356c4c8-7c59-057e.

උපත ක්‍රිස්ටෝපර් ෆ්‍රෑන්ක් කාරන්ඩිනි ලී
1922 මැයි 27
බෙල්ග්‍රේවියා, ලංඩන්, එංගලන්තය
මරණය 2015 ජූනි 07 (වයස 93)
චෙල්සි, ලංඩන්, එංගලන්තය
වෘත්තීය රංගධරයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්
ක්‍රියාකාරී දිවිය 1946–2015
බිරිඳ බර්ගිට් ක්‍රොන්කේ (m. 1961; his death 2015)
දරුවන් 1
හමුදාමය දිවිය
රාජකාරියේ යෙදුනු රටවල්  ෆින්ලන්තය
 එක්සත් රාජධානිය
සේවය/ඒකකයන් ෆින්ලන්ත හමුදාව (1939)
බ්‍රිතාන්‍ය හෝම් ගාර්ඩ් (1940)
රාජකීය ගුවන් හමුදාව (1941–46)
සේවයේ යෙදුනු කාලය 1939–1946
තනතුර පියාසැරි ලුතිනන්
සටන්/යුද්ද
  • සිසිර යුද්දය
  • දෙවන ලෝක යුද්දය
  • උතුරු අප්‍රිකානු සංග්‍රාමය
  • ඉතාලි එක්සත් ආක්‍රමණය
  • මොන්ටේ කැසිනෝ යුද්දය
වෙබ් අඩවිය
christopherleeweb.com

KRISTANNA LOKEN and ARNOLD SCHWARZENEGGER in the futuristic action thriller "Terminator 3: Rise of the Machines," distributed by Warner Bros. Pictures. PHOTOGRAPHS TO BE USED SOLELY FOR ADVERTISING, PROMOTION, PUBLICITY OR REVIEWS OF THIS SPECIFIC MOTION PICTURE AND TO REMAIN THE PROPERTY OF THE STUDIO. NOT FOR SALE OR REDISTRIBUTION

ඔහු දායකවුනු ප්‍රධානතම සිනමාපට කිහිපයක් මෙසේ දැක්විය හැකිය

  • Star Wars

  • Death Line

  • The Curse of Frankenstein

  • The Hound of the Baskervilles

  • The Mummy

  • The Man With the Golden Gun

http://www.ign.com/videos/2012/10/04/bond-29-the-duel-the-man-with-the-golden-gun

  • The Devil Rides Out

  • The Lord of the Rings

  • Dracula

  • The Wicker Man

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “සාමදානයේ සැතපේවා සර් ක්‍රිස්ටෝපර් ලී මහතාණෙනි (Sir Christopher Lee) [1922–2015]

  • June 13, 2015 at 2:58 PM
    Permalink

    R.I.P Sir…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *