Sherlock Holmes 3 ලගදීම….

ලොවපුරා ප්‍රෙක්ශක ආකර්ශනය දිනාගත්  ශර්ලොක් හොල්ම්ස් චිත්‍රපට මාලවේ 3 කොටස ලගදීම දෑකගත හෑකි බවට ඉගියක් පලවුනා ඒ  ශර්ලොක් හෝම්ස් හී වොට්සන්ගේ චරිතයට
 පනපොවනා Jude Law  ගෙන්….මේ බව අනාවරනයවුනේ ඔහු සමග පෑවති  සම්මුක සාකච්චාවකදී…මෙහිදී වාර්තාකරු ඈසු පෑනයකට ඔහු පිලිතුරු දුන්නා…
මෙහිදී වාර්තාකරු විමසාසිටියේ ”කවදාද ශර්ලොක් හොම්ස් 3 රුපගතකිරීම් ආරම්බවන්නේ ” කියා මෙයට Jude Law විසින්..”අපි කිහිපවරක්ම මේගෑන කතා කලා ඈත්තටම ශර්ලොක් හොම්ස් චරිතය කරන Robert Downey, Jr. මේ දවස් වල ඔහුගේ අයන් මෑන් 3 චිත්‍රපටියත් එක්ක කාර්යබහුලයි,ඈත්ත්ම කිව්වොත්  මාත් හරිම කාර්යබහුලයි ඒත්,අපි බලමු කොහොමත් අපි තව එකක් කරන්න ඕනේ (තවත් ශර්ලොක් හොම්ස් චිත්‍රපටියක්) 
යනුවෙන් පවසා තිබෙනවා..එයින් සනාතවන්නේ ලගදීම නෑවතත් අපිට සුපිරි චිත්‍රපටියක ආශ්වාදය ලෑබිය හෑකි බවයි….
ශර්ලොක් හොල්ම්ස් 2 චිත්‍රපටියද ඩොලර් මිලියන 543 ක වාර්තගත ආදායමක් ඉපයුවා…..
~ලිපිය ගිහාන් ලක්මාල් බටගල්ල සහෝගෙන් ~
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

3 thoughts on “Sherlock Holmes 3 ලගදීම….

  • November 19, 2012 at 12:25 AM
    Permalink

    maxa….!

  • November 18, 2012 at 5:01 PM
    Permalink

    patta film akak wei

  • November 18, 2012 at 4:48 PM
    Permalink

    මේක ආව ගමන් බලනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *