Game of Thrones – whitewalkers Sinhala Review

Game of Thrones 5 වෙනි කතා මාලාවේ 8 වෙනි කොටස ඉතා සිත් ඇද ගන්නාසුලු එකක්. “Winter is Coming” කියල ස්ටාක් වරුන් නිතරම කිය කිය හිටියත් දැන් ඇත්තටම සීත ඍතුව ඇවිත්. ඒ වගේම මේ සීත ඍතුව දිගු සහ භයානක එකක් වෙන පාටක් තියෙන්නේ. Whitewalkers ලගෙන් බේරෙන්න wall එකෙන් දකුණට එන්න ආපු waldlings හමුදාව එක්ක night watch එක යුද කරා. ඒත් දැන් ජෝන් ස්නෝ සූදානම් වෙලා තියෙන්නේ ඒ අභිප්‍රාය ඉෂ්ට කරලා දෙන්න. ඒ තීරණයට හේතුව මොකක්ද? කවුද මේ whitewalkers ල? කවුද ඔවුන්ව මෙහෙයවන Night King? මේ සිංහල විචාරයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන කතා කරන්න. විනාඩි 10ක් ඇතුලේ වසර 8000කට ඉස්සර සිදු වුණු වැදගත් සිදුවීම් ගැන වගේම වර්තමානයට එය බලපාන විදිහ ගැනත් කතා කෙරෙනවා. 

තරිඳු විශ්වනාත් (50 Posts)


6 thoughts on “Game of Thrones – whitewalkers Sinhala Review

  • June 10, 2015 at 4:51 PM
    Permalink

    බොහෝම ස්තුතියි!

  • June 10, 2015 at 3:10 PM
    Permalink

    බොහෝම ස්තුතියි

  • June 10, 2015 at 7:46 AM
    Permalink

    අපිට පොත හා කථවෙ තියන වෙනස් කම් ගැන කියලා දෙනවද.ස්ටැනිස් ශිරින්ව ගිනි තැබිම පොතේ නැති දෙයක් කියලා කමන්ට් කියවන කොට මම දැක්කා.ස්තුතියි මචන් වෙන මහන්සියට

  • June 5, 2015 at 8:56 AM
    Permalink

    නියමයි නියමයි අයියේ
    සුපිරි වැඩක්.
    ගොඩ ගොඩාක් ස්තූතියි වීඩියෝ එකට.
    දිගටම දෙමු.
    ජයෙන් ජයම වේවා!

  • June 5, 2015 at 8:23 AM
    Permalink

    බොහෝම ස්තුතියි විස්තරයට

  • June 4, 2015 at 5:01 PM
    Permalink

    niyamai saho…..
    hoda pehedili kirimak….
    bohoma stuti…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *