Romeo Juliet | “රෝමියෝ ජූලියට්”

abcd-2-movie-wallpaper111

ගොඩ කාලෙකට පස්සේ මංසල පැත්තේ ගොඩ උනේ, ඉදිරියේ නිකුත් වීමට තියෙන තවත් දෙමල චිත්‍රපටයක් පිලිබඳව ඔයාලව පුංචි හෝ දැනුවත් කිරීමක් කිරීමටයි.
unnamed (1)මේ චිත්‍රපටයේ නම ලෝක ප්‍රසිද්ධ ප්‍රේම කාව්‍යයක නම් දෙකක් කිව්වොත් මා නිවැරැදි ඇති කියලා හිතනවා. ඒ තමා “රෝමියෝ ජුලියට්”.
unnamed (2)චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙන්නේ “ජෙයම් රවී” සහ “හංසිකා මෝට්වානී”ය. මේ දෙදෙනා මේ ආකාරයෙ පෙම්වතුන් ලෙස චිත්‍රපටයකින් හමුවෙන දෙවන අවස්ථාව මෙය වේ. මීට පෙර 2011 වසරේ නිකුත් වූ “එන්ගේයුම් කාදල්” චිත්‍රපටයේද මොවුන් මෙලෙස රංගනයේ දායක විය. එයද ආදර ඝනයේ චිත්‍රපටයක් වන අතර මෙයද ආදර ඝනයේ චිත්‍රපටයකි.
unnamed (3)චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Lakshman විසිනි. ඒ වගේම S. Nanthagopal විසින් නිෂ්පාදනය කර ඇත. සංගීතය D. Imman විසිනි. මෙහි “ඩන්ඩනකා” නම් ගීතයක් ඉමහත් ප්‍රසිද්ධ වී තිබේ. එය ගායනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂ වරයෙකු වන “අනිරුද් රවිචන්දර්” විසිනි.
unnamedචිත්‍රපටය නිකුත් වීම: 2015 ජුනි 12

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *