සිනමාවේ ගීත ලොවින් 26 – Bezubaan (ABCD2)

ඔන්න තවත් ලස්සනම ලස්සන සිංදුවක් අරගෙන ආවා මම ඔයාලට. මේ සිංදුව තියෙන්නේ ABCD(Any Body Can Dance) ෆිල්ම් එකේ. මේ දවස් වල මේකේ දෙවැනි කොටසත් එන්න ළඟ නිසා මේ සිංදුව නිතර නිතර ටී.වී. එකේ එහෙම යනවා. ගීතය ගායනා කරන්නේ Mohit Chauhan සහ Priya Panchal විසින්. ඔන්න ඔයාලට මම අද දන්න සිංහලෙන් සිංදුව අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් බලාගෙන යමු කියලා කියන ගමන් මම අදට සමු ගන්නවා. ජයෙන් ජය

තාරක නුවන් දිල්හාර (71 Posts)


One thought on “සිනමාවේ ගීත ලොවින් 26 – Bezubaan (ABCD2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *