Super Natural : සොබාදහම ඉක්මවු බලවේග සොයා…

මේක තවත් පට්ටම TV Series එකක් මේකේ සීසන් 1,2,3,4,5,6,7 කියන  සීසන් දෑනටමත් විකාශනය වී හමාරයි ඒත් සීසන් 8 දෑන් තමයි විකාශය වන්නේ ඉතින් ඔයාලට තේරෙනවා ඈතිනේ සීසන් 8 ක් ගියානම් මේක පට්ටම සීරීස් එකක් කියලා මේක ඉවරකරන්නේ නම් සිසන් 10 න්..මේකේ කතාව බෑදෙන්නේ අයියා,මලෝ  (සෑම් සහ ඩීන්)දෙන්නෙක් වටා..ඔවුන්ගේ මව ඔවුන් කුඩා කල ගින්නකට අසුවී අබිරහස් ලෙස මියයනවා..
මේකට මෑදිහත් වෙන්නේ අත්භූත බලවේගයක් බවට අයියා,මලෝ දෙදෙනාට තේරෙනවා තම මව මෑරු පලිය ගෑනීමට ඔවුන් දෙදෙනා පිටත් වෙනවා ..පසුව ඔවුන් දෑන ගන්නවා තම පියා භූත දඩයක්කරුවෙක් බව..තම පියාගෙන් පලිය ගෑනීමට බලගතු භූත ආත්මයක් විසින් තම මව මෑරු බවද පසක් වෙනවා..මෙහිදී තම පියාගේද උදවු ඈතිව ඔවුන් තම මව මෑරු බලගතු ආත්මය සොයා ගමන් අරබනවා ඔවුන් බලගතු ආත්මය ( demon Azazel) කහ ඈස් දරන්නා   (“Yellow Eyes”) ලෙස හදුන්වනවා..
ඒහිදී එය හට විරුද්ද වීමට කහ ඈස් දරන්නා විවිද ආත්ම,භූත ආත්ම සහ ලේ උරාබොන්නන් එවනු ලබනවා  මොවුන් මෑඩගෙන ඔවුන් දෙදෙනා සාර්තකව ඉදිරියට ඈදෙනවා,මොවුන් මර්දනයට ඔවුන්ට අවි 2 ක් පවතිනවා එකක් පිරිසිදු රීදීයෙන් තෑනු තියුනු උපකරන සහ එක්තරා තුවක්කුවක් මෙය legendary gun ලෙස හදුන්වනවා .මෙහි සෑම් ලෙස Jared Padelecki, ඩීන් ලෙස   Jensen Ackles රංගනයෙන් දායකවනවා…
~ලිපිය ගිහාන් ලක්මාල් බටගල්ල සහෝගෙන් ~
මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
විකියා (159 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


විකියා

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

bkinfo has 159 posts and counting.See all posts by bkinfo

8 thoughts on “Super Natural : සොබාදහම ඉක්මවු බලවේග සොයා…

  • September 18, 2013 at 11:53 PM
    Permalink

    ඒල ,මචං එල එල……………………………….

  • December 2, 2012 at 9:52 PM
    Permalink

    SUPERNATURAL FTW….

  • November 18, 2012 at 5:02 PM
    Permalink

    ela tahwath awa gana digatama kiyanna,,,,, machna

  • November 18, 2012 at 1:00 PM
    Permalink

    සුපිරිම කථා මාලාවක් මෙක…
    විස්තර ගෙනවට ගොඩක් ස්තුතියි…!

  • November 18, 2012 at 11:42 AM
    Permalink

    mekat sinhala sub dnnako bro..A gana tikaka hitala balanna

  • November 18, 2012 at 10:10 AM
    Permalink

    දිරිගෑන්වීමට ස්තුතියි………….
    ගිහාන්

  • November 18, 2012 at 9:13 AM
    Permalink

    ෆිල්ම් ගැන අලුත් තොරතුරත් දෙන්න ටි වී සීසන් වල උනත් අවුලක් නෑ ජය

  • November 18, 2012 at 9:06 AM
    Permalink

    Thanks aluth news awathdenna gihan saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *