ඉදිරි දිගහැරුම LXXXVI | London Has Fallen (2015) වොෂින්ටන් වලින් පසුව ලන්ඩන්

LHF-web-banner

අතිශය සාර්ථක වුනු Olympus Has Fallen (2013) ලබාගත් සාර්ථකත්වය නිසාම එහි දෙවැන්න මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා. එය නමින් London Has Fallen (2015).

003

පෙර මෙන්ම Gerard Butler විසින් මයික් ගේ චරිතය රඟදක්වනු ලබනවා. ඔහුට අමතරව Charlotte RileyMorgan FreemanMelissa LeoJackie Earle Haley සෙසු චරිත වලට දායක වනවා. Babak Najafi විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙහි රචනය Katrin Benedikt, Christian Gudegast විසින් සිදු කරනු ලබනවා.

26757B2600000578-0-image-a-23_1425893602543

Olympus Has Fallen අධ්‍යක්ෂණ කළ Antoine Fuqua මෙවර අධ්‍යක්ෂණයට ඉදිරිපත් නොවී ඇත්තේ ඔහු මෙවර පිටපතට කැමැත්තක් නොදැක්වූ නිසා බව පවසා තිබෙනවා. එම නිසයි Babak Najafi හට එම අවස්තාව ලැබී ඇත්තේ.

london-fallen-butler

ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව අබිරහස් ලෙස මියගිය එංගලන්ත අගමැතිවරයාගේ අවමගුල් උත්සවය දා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් වටා මෙවර කතාව ගෙතී ඇත. මෙවරද ලෝක නායකයන් බේරා ගැනීමේ කාර්යට හසුවන්නේ ධවල මන්දිරය බේරා ගත් මයික් හටයි.

zqwhh8mvf9ya_full

තිරගතවන දිනය 2015 ඔක්තෝම්බර් 02

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “ඉදිරි දිගහැරුම LXXXVI | London Has Fallen (2015) වොෂින්ටන් වලින් පසුව ලන්ඩන්

  • June 2, 2015 at 1:05 PM
    Permalink

    මේකත් ඩයි හාර්ඩ් සෙට් එක වගේ වෙයි ද දන්නේ නැහැ.

    එලස්ස්!! ස්තුතියි ලිපියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *