Gabbar Is Back | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

unnamed

ඔන්න මම අද උස්සගෙන එන්න අක්ශේ කුමාරගේ අලුත්ම සුපිරි ෆිල්ම් එකක පූර්ව ප්‍රචාරක පටයක්.මේ වෙද්දී මේ චිත්‍රපටිය නිකුත් වෙලා හමාරයි.
ෆිල්ම් එක තමා Gabber Is Back.මැයි පළමු වෙනිදා තමයි නිකුත් උනේ.

unnamed (1)
අක්ශේ සමගින් මේකේ ප්‍රධාන නිළියගේ චරිතයට සෘති හසන්.

unnamed (2)unnamed (3)චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ ක්‍රිෂ් විසින් වන අතර නිෂ්පාදනය සන්ජේ ලීලා බන්සාලි සමග Viacom 18 Motion Pictures විසින් සිදු කරනවා.
කතාව ගැන නම් මම වැඩි යමක් දන්නේ නෑ. දන්නා තරමින් කියනවා නම් ගබ්බ්ර් කියන්නේ අසාධාරණය එරෙහිව සටන් කරන කෙනෙක්.
ගබ්බ්ර් කියන නම දුෂ්ඨයෙක්ගේ නමක් උනාට ඔහු ජනතාව අතර සැබෑ වීරයෙක්

unnamed (4)
වෙනවා.ඉතින් චිත්‍රපටියේ හොඳ පිටපත් නිකුත් වූ වහාම අපේ සහෝදර කැල සූදානමින් ඉන්නවා ඔබට ඉතා ඉක්මනින් ඔබ දන්නා සිංහලෙන් ඔබ වෙත ගෙන එන්න.
එසේනම් මම ඔන්න අදට සමුගන්නවා හැමෝටම ජයෙන් ජය…!!

තාරක නුවන් දිල්හාර (70 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *