Rudhramadevi(2015) | රුද්‍රමාදේවි – [Update] (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමඟ)

ඔන්න මම ආයෙත් මංසලට ගොඩ වදින්නේ තවත් සුපිරි බයිස්කෝප් එකක් ගැන ආරංචියක් දෙන්නයි. මේකේ නම Rudhramadevi 

unnamed

චිත්‍රපටියේ ප්‍රධානම චරිතය වන රුද්‍රමදේවියගේ චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නේ අනුෂ්කා ශෙට්ටි විසින්.

unnamed (1)

තෙලුගු සිනමාවේ කවුරුත් දන්න අල්ලු අර්ජුන් සමග  රානා දගුපති තමා ප්‍රධාන නළුවන්ගේ චරිත නිරූපණය කරන්නේ.

අල්ලු අර්ජුන් මෙහි  ගෝන ගන්නා රෙඩ්ඩි චරිතයට පන පොවනවා.

 මේ චරිතය සඳහා මීට කලින් jr NTR හෝ  මහේෂ් බාබු තෝර ගන්න සිටියත්, පසුව අල්ලු අර්ජුන් මේ සඳහා  යොදා ගැනීමට තීරනය කරලා තියෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ.

unnamed (3)

චිත්‍රපටිය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 70ක් වැය කර තිබෙන බව තමා වාර්තා වෙන්නේ. ඔයාලට ටේලර් එක බලනකොට තේරෙයි ඒකෙ තියෙන දර්ශන තල හදන්න කොච්චර අමාරු වෙන්න ඇතිද කියලා

unnamed (4)

 චිත්‍රපටියේ කතාව ගැන තවමත් කිසිම දෙයක් කියන්න අමාරුයි. ඒත් ටේලර් එක බැලුවම රජ කතාවක් කියලා හිතෙනවා.

unnamed (5)

චිත්‍රපටිය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන්නේ Gunasekhar විසින්.

සංගීතය දකුණු ඉන්දියානු සිනමාවේ සංගීතයෙන් සුපිරි වැඩකාරයෙක් වන ඉලෙයරාජා විසින් සිදු කර තිබෙනවා.

unnamed (6)

චිත්‍රපටිය ජුනි මස නිකුත් වන බව තමා දැනට සඳහන් වෙලා තියෙන්නේ.

තාරක නුවන් දිල්හාර (71 Posts)


8 thoughts on “Rudhramadevi(2015) | රුද්‍රමාදේවි – [Update] (පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමඟ)

  • June 2, 2016 at 7:40 PM
    Permalink

    baaghi film ekata sinhala sub dennako

  • November 14, 2015 at 6:03 PM
    Permalink

    Sub title dandako.
    ..
    Hadisie…..

  • October 28, 2015 at 11:49 PM
    Permalink

    rudramadevi sub ikamanat dnvad….?

  • October 27, 2015 at 1:15 PM
    Permalink

    Rudhramadevi(2015) sinhala sub dennako

  • June 15, 2015 at 12:04 PM
    Permalink

    එලස්
    ස්තූතියි දැනුවත් කිරීම වෙනුවෙන්

  • May 15, 2015 at 8:00 PM
    Permalink

    rowdy 2014 theligu movie ekta sinhala sub eka denawada?????
    eka awith godak dawas thama sub naa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *