Kanchana 2

50x50_2015_02_23$6778

අද ඔයාලාට කියන්න යන්නේ චිත්‍රපටයක ඉදිරි දිගහැරුමක් පිලිබඳව. ඒකත් දෙමල චිත්‍රපටයක ඉදිරි දිගහැරුමක්. මේය ඉදිරි දිගහැරුම් ගොන්නට වැටුනාට පෙර කතාව එනම් පෙර චිත්‍රපටයෙහි කතාවට සම්බන්ධයක් නොදක්වයි.

26-1424927579-kanchana2release

චිත්‍රපටයෙහි නම “කාන්චනා 2” ය. මෙය මුලදී “ගන්ගා” කියන නමින් නිර්මාණය වුනි. පසුව “මුනි 3” කියන නමින් නිර්මාණය විය. ඊටත් පසුව අවසානයේදී චිත්‍රපටයට ස්තීර නම ලෙස “කාන්චනා 2” කියන නම ස්ථීරව තබන ලදී.  මෙයට කාන්චනා 2 යන නම යෝජනා වීමට හේතුව, කාන්චනා යන නමින් 2011 වසරේදී නිකුත් වූ චිත්‍රපටයෙහි ඉදිරි දිගහැරුමක් වන නිසාය. මෙයට “මුනි 3” යන නම යෝජනා වීමට හේතුව මෙය “මුනි” චිත්‍රපටය පෙලෙහි ඉදිරි දිගහැරුමක් වන නිසාය. මන්ද කාන්චනා චිත්‍රපටයත් මුනි චිත්‍රපටයෙහි ඉදිරි දිගහැරුමක් වන නිසාය. මේ අනුව ගත් කල මෙය මුනි 3 කියා හැදින්නුවාට වරදක් නැත.

Kanchana_poster

චිත්‍රපටයෙහි ප්‍රධාන නළුවා වන්නේ මේ චිත්‍රපට පෙලෙහි ප්‍රධාන නළුවා වන “රාගවා ලෝරන්ස්”ය. ඒ වගේම ප්‍රධාන නිලිය ලෙස මෙදා සැරේ එක් වන්නේ “තප්සී පානූ”ය.
kanchana2bmuni-22bhd2bvideo2bsongs2bcopy1
චිත්‍රපටයෙහි කතාව සහ අධ්‍යක්ෂනය රාගවා ලෝරන්ස් විසිනි. නිෂ්පාදනය Bellamkonda Suresh විසිනි. ඒ වගේම සංගීත අධ්‍යක්ෂනය සංගීත අධ්‍යක්ෂක වරුන් 4 දෙනෙක් යටතේ සිදුවී තිබේ. ඒ Leon James, C. Sathya, S. Thaman, Ashwamithra යන අයය. ගොඩ කාලෙකට පසුව ” Sun Pictures” විසින් බෙදාහැරීම සිදු කරයි. 
kanchana-2-release-date
චිත්‍රපටය නිකුත් වන්නේ:- 2015 අප්‍රේල් 16වැනිදාය.

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


2 thoughts on “Kanchana 2

  • May 8, 2015 at 9:20 AM
    Permalink

    mta shajahan 2001 tamil movie eka denna

  • May 4, 2015 at 11:41 PM
    Permalink

    Kanchan 1 & kanchana 2 film wala sinhala sub eka dannako plzzzzzzzzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *