සිනමාවේ ගීත ලොවින් 16 – Govindudu Andarivadele

ඔන්න ඉතින් මම මංසලට ගොඩවෙන්නේ දෙවැනි සැරේට.
හැමෝම හින්දි, ඉංග්‍රීසි, දෙමල, සින්දු අරගෙන එන එකේ මට හිතුනා වෙනසකටත් එක්ක තෙලුගු එකක් අරගෙන එන්න. මේ සින්දුව තියෙන්නේ Ram Charan සහ Kajal Agarwal රඟපාන Govindudu Andarivadele චිත්‍රපටියේ. මේ ගීතය ගායනා කරන්නේ ජාවඩ් අලී විසින්. එහෙනම් සින්දුව බලාගෙනම යමුකෝ. ඔන්න එහෙනම් අපි ගියා.

තාරක නුවන් දිල්හාර (71 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *