ඕ ආදරනීය ප්‍රේමාවියේ – Oh Kadhal Kanmani

maxresdefault

අද ඔයාලට කියන්න යන චිත්‍රපටයෙහි නම, “ඕ කාදල් කන්මනී” නොහොත් “ඕකේ කන්මනී” නමින් ඉදිරියේදී තිරගත වීමට නියමිත දෙමල චිත්‍රපටයයි. මෙහී තේරුම ගත් කල “ඕ ආදරනීය ප්‍රේමාවියේ” කියන තේරුමක් තමයි එන්නේ.
maniමේ චිත්‍රපටයෙහි විශේෂත්වය වන්නේ, සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන “මනිරත්නම්” විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කිරීමයි. ඒ වගේම තිර රචනය මෙන්ම නිෂ්පාදනයද මොහු විසින් සිදු කිරීමයි.
oh-kadhal-kanmani
ඒ වගේම මේ චිත්‍රපටය ගැන වැඩි දෙනෙකුගේ කතා බහට ලක්වීමට හේතුව වී ඇත්තේ, චිත්‍රපටයෙහි සංගීත අධ්‍යක්ෂ වරයා නිසා. ඒ සුප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂ වරයෙකු වන “A.R.රහුමාන්” විසිනි.
Ok-Kanmani1චිත්‍රපටයෙහි ප්‍රධාන නළුවා වන්නේ “දුල්කර් සල්මාන්” ය. ඒ වගේම ප්‍රධාන නිළිය වන්නේ, “නිත්‍යා මේනන්”ය. චිත්‍රපටය romantic drama යන වර්ගීකරණය යටතට අයත්ව තිබේ.
OK-Kanmani-aka-Oh-Kadhal-Kanmani-rights-acquired-by-Studio-Green-KE-Gnanavel-Rajaචිත්‍රපටය නිකුත් වන්නේ:- 2015 අප්‍රේල් 17 

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *