කවුද මේ reverse flash – part 2 ‪#‎Spoiler_warning‬

ෆ්ලෑෂ් කතා මාලාව මාසයක් යනකල් ආපහු එන්නේ නෑ. හැබයි කතාවේ මේ දක්වා අපිට තිබ්බ ලොකුම ගැටලුව තවමත් හරියට විසදිලා නෑ. ඒ තමයි කවුද මේ රිවර්ස් ෆ්ලෑෂ් කියන එක. ෆ්ලෑෂ් ගැන අමතක වෙන්න කලින් පොඩ්ඩක් මතකය අලුත් කරගන්න මේ හදන්නේ.

මේ වෙනකන් හම්බුන තොරතුරුත් එක්ක මට හිතන්නෙ අපිට පුලුවන් reverse flash කියන කෙනා දිහා තවදුරටත් බලන්න. Episode 14 අන්තිමේදී පෙන්නුවනෙ reverse flashගෙ ඇත්ත මූන, wells කියලා. ඒත් episode 9, the man in the yellow suit episode එකේ කොහොමද wells තැන් දෙකක එකපාර ඉන්නෙ ? මේකට උත්තරයක් episode 15, out of time trailer එකෙන් හම්බුනා කියල මන් විශ්වාස කරනව. පල්ලෙහා පින්තූරෙ පෙන්නනව වගේ wellsට පුලුවන් තැන් දෙකක ඉන්න. හැබැයි මෙහෙම කරන්න උදාහරණයකට පින්තූරෙ වගේ A ස්තානයේ ඉදන් B ස්තානයටයි B ස්තානයේ ඉදන් A ස්තානයට වේගෙන් දුවන්න ඕනා. ගොඩාක් වේගෙන් දුවන නිසා මේක පේන්නෙ පුද්ගලයන් දෙන්නෙක් විදිහිට ඒත් මෙතන වෙන්නෙ එක පුද්ගලයෙක් උපරිම වේගෙන් එක තැනක ඉදන් තව තැනකට දුවන එක විතරයි. හැබැයි episode 9දිනන් මේ වැඩේ ගොඩක් අමාරුයි මොකද reverse flash suit එක දාගන්නයි ගලවන්න ඕනා හැම පාරකම. හිතන්න මෙහෙම කරන්න මෙයාට කොච්චර වේගෙන් යන්න ඕනද කියලා. මට මතක විදිහට මේ දේ සිද්ද වෙනකොට එතන barry හිටියෙ නෑ, අමතක කරන්න එපා එයාට විතරයි මේ සිද්දිය ඇත්තටම සාමාන්‍ය විදිහට පේන්නෙ. ඒක නිසා reverse flashට එයාගෙ රගපෑම කරන්න ගොඩක්ම ලේසියි barry එතන නැති නිසා. ඒවගේම තවත් පැටලිලි සහගත සිද්දියක් තමයි කවුද barryගෙ අම්ම මරන්නෙ කියන එක. Cisco පැහැදිලි කරානෙ ඒ wells නෙවේ කියලා. මගෙ අදහස තමයි barryගෙ අම්ම මරන්නෙ eddie කියන එක. ඒත් ඇයි eddie barryගෙ අම්මව මරන්නෙ eddie කියන්නෙ barryගෙ යාලුවෙක්නෙ ? මෙතනදි මට හිතන විදිහට irisගෙ සම්බන්ධයක් තියෙනව. හෝව් හෝව් මන් කියන්නෙ නෑ iris සහ reverse flash අතර සම්බන්ධයක් තියෙනව කියලා. මන් කියනෙ මේකයි, දැන් එකට ඉන්නෙ eddieයි irisසුයිනෙ. ඒත් මොකද වෙන්නෙ eddieට barryයි irisසුයි එකතු උනොත්. මේක තවත් සැර වෙන්න කොහොමද eddie දැනගත්තොත් barry කියන්නෙ flash කියල. Episode 10දි eddie flashට උදව් කරාට අපි දැක්කනෙ කලින් eddie flashට අකමැති කියලා. මේ දේ සිද්ද උනොත් eddieට flash එක්ක තියෙන තරහ වැඩි වෙනව නේද ? ඒත් ඇයි barryගෙ අම්මව මරන්නෙ ? Reverse flashට flashව මරන්න බෑ මොකද flash නැත්තන් reverse flash කෙනෙකුත් නෑ. ඒක නිසා තමා reverse flash barryගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කාලකන්නි කරන්නෙ. මේක මගෙ අදහසක් විතරයි. ඔයාලගෙ අදහසුත් අපිට දැනගන්න comment එකක් දාන්න.
‪#‎Kyle_Rayner‬

10996511_1553999834883023_8420091349872176323_n

Comic Script (144 Posts)


3 thoughts on “කවුද මේ reverse flash – part 2 ‪#‎Spoiler_warning‬

  • April 12, 2015 at 9:23 PM
    Permalink

    Machan………….eddie is not killing barry’s mother. And reverse flash is doctor wells indeed.! he is after flash because he is stuck in time. he is not fast as flash….he needs flash’s speed to go back to the time and kill “Kid Flash” Who is KID FLASH????? i’ll come up with a better artical in the future since then keep up the good work brothers

  • March 7, 2015 at 6:47 PM
    Permalink

    මරු.මං හිතන්නේ රිවස් ෆ්ලෑශ් අරුම තමා.කොහොම හරි මරු ලිපිය.ගොඩක් දේවල් දැනගත්තා.
    firestormමුත් ෆ්ලෑෂ් team එකේද?නැත්තම් එයා වෙනම ඉන්නවද?

  • March 7, 2015 at 6:41 AM
    Permalink

    මචන් රිවස් ෆ්ලෑශ්, බැරී ඇලන් වෙන්න බෑ නේද. මොකද සිස්කෝ ලේ පරික්ශාව කලාම මේ දෙන්නම එකම කෙනානම් දැනගන්න එපැයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *