Child 44 (2015) – පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරසි සමඟ

Dilys Award, CWA New Blood Dagger, Anthony Award for Best First Novel සඳහා නිර්දේශ වූ සහ CWA Ian Fleming Steel Dagger, Barry Award for Best First Novel සම්මාන දිනාගත් 2008 එළිදැක්වූ ජනප්‍රිය නවකතාවක් තමයි Child 44. බ්‍රිතාන්‍ය ලේඛක Tom Rob Smith තමයි මේකේ රචකයා. ඔහුගේම The Secret Speech නවකතාවට සම්බන්ධව එහි දෙවන පොත විදියට තමයි මේ පොත රචනා කර තියෙන්නේ.

child-44

මේ පොත ලබාගත් සාර්ථකත්වය නිසාම ඒ ඇසුරින් නිපදවූ සිනමා පටය මේ වසරේ තිරගත වීමට නියමිතව තියෙනවා. Child 44 නමින්ම නිර්මාණය වූ මෙය අප්‍රේල් 17 තිරගත වීමට නියමිතව තියෙනවා.

child-44-poster

සෝවියට් යුගයේ නින්දාවටපත් හමුදා පොලිස් නිලධාරියෙක් සාහසි ලෙස සිදුවන ළමා ඝාතනයක් පිළිඹඳ කරන පරීක්ෂණයක් මේ කතාවට පාදක වෙලා තියෙනවා.

child-44-quad-fb-hardy

Ridley Scott ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයක් වන මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Daniel Espinosa විසින්ය.

Tom Hardy Tom Hardy
Joel Kinnaman Joel Kinnaman
Noomi Rapace Noomi Rapace
Gary Oldman Gary Oldman
Charles Dance Charles Dance
Major Grachev
Jason Clarke Jason Clarke
Anatoly Brodsky
Vincent Cassel Vincent Cassel
Major Kuzmin
Paddy Considine Paddy Considine
Vladimir Malevich
Sam Spruell Sam Spruell
Doctor Tyapkin
Tara Fitzgerald Tara Fitzgerald
Inessa Nesterov
Josef Altin Josef Altin
Alexander
Nikolaj Lie Kaas Nikolaj Lie Kaas
Ivan Sukov
Fares Fares Fares Fares
Alexei Andreyev
Ned Dennehy Ned Dennehy
The coroner
Vlastina Svátková Vlastina Svátková
Rostov parent

screen-shot-2015-01-27-at-5-42-04-pm

(පූර්ව ප්‍රචාරක පටය සඳහා සිංහල උපසිරසි දායකත්වය – සමීර චතුරංග)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *