The flash episode 13 ‪#‎Spoiler_warning‬

1-
Flashpoint කියන්නෙ Dc වල ගොඩක් ලොකු event එකක්. මෙතනදි වෙන්නෙ barry දැනගන්නවා එයාගෙ අම්මව මරන්නෙ professor zoom( reverse flash) කියලා. ඒක නිසා මෙයා යනව කාලය හරහා ආපහු එයාගෙ අම්මව බේරගන්න. මේක නිසා නෙයා මුලු time line එකම වෙනස් කරනව. ( flash story line එක වෙනම කතාවක් ඒක ගැන අපි පස්සෙ කතා කරමු.) කොහොමහරි tv series එකෙත් flashpoint story line එකට සමාන දෙයක් තමා ඉස්සරහට වෙන්නෙ. පලවෙනි පින්තූරය ඒකට හොදම උදාහරණයක්. කන්නාඩිය පාවිච්චි කරල cisco මේක පැහැදිලි කරපු එකනන් එකෙන්ම සුපිරි අදහසක්. ඒක මට හිතෙන විදිහට mirror masterට ගහපු easter egg එකක් වෙන්නත් පුලුවන්. අපි තාම හරියට දන්නෑ මෙයා show එකේ ඉන්නවද කියල. ඒත් mirror master කියන්නෙ ගොඩක්ම ලොකු flash villain කෙනෙක් ඒක නිසා අනිවාර්යයෙන්ම එයාව ඉස්සරහට දකින්න හම්බෙයි.
2-
Cisco කියනවා අර ලේ sample එක අයිති wellsට නෙවේ කියලා. ඒත් අපි දන්නවනෙ මෙතන barry ඇරුනම ඉන්නෙ reverse flash කියලා. ඒත් මේ ලේ අයිත් wellsට නෙවේනන් කටද ? මගේ අදහස තමයි මේ show එකේ reverse flashල දෙන්නෙක් ඉන්නව. Eobard thawne/Hunter zolomon. Wellsට රගපාන්න Tom Cavanagh ස්තීර කරා එයා තමයි reverse flash කියලා. ඒත් මොන reverse flashද කියලා කිව්වෙ නෑ. මෙතනදි ඇත්තටම show එක ලියන අය eobardගෙ අතීත කතාව zolomonට දීලා සහ එයාගෙ අතීත කතාව eobardට දීලා. ඒක නිසා මේ කතාව ගිඩක් සංකීර්ණයි, මට හිතෙන විදිහට මේකට හේතුව වෙන්නෙ මේ වෙනකොට වයසක barry ඒකියන්නෙ අතීතෙ ඉන්න barry සහ reverse flash කාලය හරහා ගමන් කරන නිසා වෙන්න පුලුවන්. ඒකියන්නෙ reverse කාලය හරහා ආපස්සට ගිහිල්ලා දේවල් වෙනස් කරනවා barryට සිද්ද වෙනවා ආපහු ගිහින් ඒවා හරිගස්සන්න. ඒත් ඒ දේවල් හරි ගැස්සුවට පොඩි පොඩි අතුරු ප්‍රතිඵල ඇති වෙනවා උදාහරණයකට new 52 universe එක නිර්මාණය වෙන්නෙ ඒවගේ අතුරු ප්‍රතිඵලයක් විදිහට. ඒකත් flashpoint story line එකට සම්බන්ධයි. කොහොමහරි මට හිතෙනවා මේ time traveling ප්‍රශ්න ටික ඉවර උනාම ආයෙ සේරම ආපහු තිබුන විදිහටම වෙයි කියලා. ඒත් අමතක කරන්න එපා tv සහ comic universe එක කියන්නෙ දෙකක්. Comic වල සිද්ද වෙන දේවල් tv එකේ සිද්ද නොවෙන්න පුලුවන්. කොහොමහරි මේක නිකන් අදහසක් විතරයි ඇත්ත නැත්ත තීරණය කරන්න ඔයාලට බාරයි.
3-
මෙච්චර කාලයක් barryත් එක්ක ඉදලා wells වෙනස් වෙලා කියලයි මටනන් හිතෙන්නෙ. සම්පූර්ණයෙන්ම නෙවේ ඒත් එයාගෙ tachyon prototype එක දෙන්න තරම් wellsව මේ තත්වෙට ගෙනාවෙ barry කියලා මටනන් හිතෙන්නෙ. අමතක කරන්න එපා මේක නැතුව දැන් wellsට super speed එකෙන් දුවන්න බෑ. මේක නැතුව wellsට ඇවිදින්නවත් පුලුවන් වෙයිද කියල මට සැකයි.
4-
Firestorm, Yes. මේ episode එක එනකන් මන් බලන් හිටියා ගොඩක් කල් ඉදන්. මීට කලින් අපිට firestorm බලන්න හම්බුනාට මේ episode එකේ තමා එයා ගැන විශේෂයෙන්ම martin stein, firestormගෙ අනිත් බාගෙ ගැන අපිට දැනගන්න හම්බුනා. ඒවගේම flame on කියද්දි මුලින්ම මට මතක් උනේ human torch ඒත් කොහොමහරි firestorm උනත් මේ flame on කියන වචන දෙක පාවිච්චි කරනව comic වල.
5-
Wellsගෙ tachyon prototype එක තමා කොහොමහරි දැන් ඉදන් firestormගෙ අලුත්ම costume එක. මට තාමත් මේ suit එක දැක්කම මතක් වෙන්නෙ iron manගෙ Arc reactor එක මයි. කොහොමහරි මේකේ ආදාරෙන් වෙන්න පුලුවන් ronnie සහ martin වෙන් වෙන්නෙ ඒවගේම ආපහු ඒ දෙන්නට firestorm වෙන්නත් මේකෙ උදව්ව ඕන වෙයි.
6-
Firestorm අන්තිමේදී පිපිරුවත් මන් හිතන්නෑ එයා මැරුන කියලා. කොහොමහරි අන්තිම මොහොතෙදි මේ දෙන්න tachyon device එක නිසා වෙන් උනා වෙන්න පුලුවන්. කොහොමත් මේක firestormගෙ පලවෙනි කොටස විතරයි, ඊලග කොටසෙදි general eiling මෙයාව අල්ලගන්න උත්සහ කරයි plastiqueව අල්ලන්න උත්සහ කරා වගේ.
7-
මේක එච්චරම ලොකු easter egg එකක් නෙවේ ඒත් මට හිතා ගන්න බැරි ඇයි මෙයාලා ආපහු ගොඩක්ම පැහැදිලිව flash ring එක පෙන්නුවෙ කියලා.
8-
Conway award එක ගැන කතා කරද්දි ඇත්තටම Gerry Conway කියන්නෙ firestorm කියන චරිතය නිර්මාණය කරපු කෙනා. ඒවගේම මෙයාම තමා arrow එකේ Felicityවත් නිර්මාණය කරන්නෙ.

උඩින් සදහන් නොකරපු easter egg එකක් තමයි Mal Duncan කියන්නෙ ඇත්තටම young justice එකේ හිටපු Guardian. Young justice බලපු අයට මතක ඇති.

‪#‎Kyle_Rayner

https://www.facebook.com/pages/Comic-Script/1519015728381434
1796430_1548677972081876_1560409701472451254_n

 

Comic Script (144 Posts)


3 thoughts on “The flash episode 13 ‪#‎Spoiler_warning‬

  • February 27, 2015 at 2:02 PM
    Permalink

    ස්තුතියි සහෝ.. ලිපියට.

    මිට කලින් 1990-91 කාලයේ විකාශය වුන පැරණි ෆ්ලැෂ් කථාවේ ෆ්ලැෂ් විදිහට රඟපාපු John Wesley Shipp (Henry Allen ). තමයි මේවර ‍ෆ්ලැෂ්ගේ බෙරි ඇලන්ගේ තාත්තා විදිහට රඟපාන්නෙ. එකත් නිර්මාපකයෝ ගලපලා තියෙන්නේ හරියට තාත්තාගේ ආභාෂේ පුතාට ගියා ව‍ගේ..

    එළස්ස්.. සහෝ.
    ජය වේවා.

  • February 18, 2015 at 6:13 PM
    Permalink

    Elz kollo

  • February 18, 2015 at 6:08 PM
    Permalink

    මෙතන මට වෙනත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. profesa කාරය දන්නවා වේල්ස් එයාව පාවල දුන්න කියල. එත් එයා එක කියන්නේ නැහැ. ඒ වගේම වේල්ස් පාවල දීල ආයේ බෙර ගන්න උදව් කරනවා. ඊට පස්සේ ජෙනරාල්ව මරනවා. මොනවද මේවට හේතු?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *