ඉදිරි දිගහැරුම LXXXV | Furious 7 (2015)

fast_and_furious_7_banner_1

ඔන්න මටත් හිතුනා බයිස්කොප් මංසල වෙනුවෙන් ලිපියක් ලියන්න හැමදාම ලිපි බල බල ඉදලම හරි යන්නේ නැනේ. ඉතින් මගේ පලවෙනි පොස්ට් එකට මම ඉදිරිපත් කරන්නේ ඉදිරියෙදි එන්න තියෙන සුපිරිම බයිස්කොප් එකක් ගැන  ඒ තමා  Furious 7 (2015)  කටිටිය දන්නේ ඉතින්  Fast & Furious 7 ඉගිලෙන කාර් ගැන යන කතා මාලාව  තමා මේ කතාව කොච්චර සුපිරිද කියලා…. කියලා ….කියලම වැඩක් නැනේ කට්ටියම දන්නවනේ එක.  මෙක නිර්මාන කරන්නේ Universal Pictures ආයතනය මගින්.හරි මේ සුපිරි කතා මාලාවේ 7 වෙනි කොටස රිලිස් කරන්නේ 2015 අප්‍රේල් තුන් වෙනිදායි (අපිට නම් ඉතින් එදාට බලන්න බැහැ නොවැ තව ටිකක් ඉවසන් ඉන්න වෙනවා අපිට බලන්න). පෙර පරිදිම සුපිරිම නළු නිලියන් පිරිසක් රගපානවා මේ බයිස්කොප් එක තුල. එත් පොඩි පොඩි වෙනස් කම් කිහිපයක්ම වෙලා නම් තියෙනවා එවා ගැන කතා කරමු ඉස්සරහට’ ඊට කලින් ප්‍රධාන පුර්ව ප්‍රචාරක පටයන් දෙක අපි බලලා ඉමු.

   
හරි අපි සේරම දන්න විදියට මේ බයිස්කොප් එකට රගපැමෙන් දායක වන පොල් වොකර් ( Paul Walker) සැබැ කාර් අනතුරකින් මිය ගියා නොසිතු ලෙස 2013 නොවැම්බර් තිස්වෙනිදා.  ඔහු මේ බයිස්කොප් එකට නැතුවම බැරි චරිතයක් රගපානවා බ්‍රයන් ඕ කොනර් ලෙස.එත් ඔහු මිය යනකොට මේ බයිස්කොප් එකේ යම් ප්‍රමානයක රුගතකිරිම් වලට දායක වෙලා තිබුනා .ඔහුගේ මරනයට පෙර මේ බයිස්කොප් එක තිරගතවිමට තිරනය කරලා තිබ්බේ පහුගිය අවුරුද්දේ(2014 )ඔහුගේ මරනයත් සමග එක 2015 දක්වා කල් දාන්න Universal Pictures ආයතනය තිරණය කරණු ලැබුවා.ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි ඔහු කොහොමද නැවත මේ බයිස්කොප් එකට ගෙන්නේ කියන එක. ගොඩක් අය හිතන් ඉන්න ඇත්තේ මේ බයිස්කොප් එකෙන් ඔහුගේ චරිතය මුලදිම අවසන් කරාවි කියලයි එත් දැනට ලබා දි ඇති ප්‍රචාරක පට වලට අනුව නම් බ්‍රයන්මේ බයිස්කොප් එක අවසන් වනතුරුම රගපාන බව තමයි පෙන්නලා දිලා තියෙන්නේ. එක ඉතින් බයිස්කොප් එක ආවම බලමුකො අපි.හරි තව විස්තර ටිකක් කිව්වොත් මේක අධ්‍යක්ෂනය කරන්නේ James Wan. මේ බයිස්කොප් එකේ කතාව ලියලා තියෙන්නේ Chris Morgan, Gary Scott Thompson යන අයයි

හරි මේ බයිස්කොප් එකේරගපාන අනිත් නළු නිලියන් ගැන සදහනක් දැම්මොත් මේ බයිස්කොප් එකේ ප්‍රධාන හතුරා නැත්තම් villan විදියට ඉන්නේ අපි කවුරුත් දන්න විදියට  Jason Statham ඔහු රගපාන්නේ Deckard Shaw ලෙස තවත් කාර් සහ වාහන රේස් සම්බන්ධව බයිස්කොප් වලින් ජනප්‍රියම උන නළුවෙක් තමා ඔහු. ඔහු රගපාන්නේ අපිට Fast & Furious 6 වලදි හම්බ උන Owen Shaw (Luke Evans) ගේ සහොදරයා හැටියටයි.

අනිත් චරිත ගැන මම වැඩි පුර විස්තර කරන්නේ නැ මොකද මේ කතාවේ අනිත් කොටස් වලදි අපිට ඔවුන්ව දැක ගන්න ලැබෙන නිසා ඔවුන්ගේ නම් ගම් පමනක් පවසන්නම් ආ තව එක චරිතයක් ගැන සදහන් කරලා තියෙනවා ඒ Sean Boswell (Lucas Black) ඒ චරිතය අපිට හම්බ වෙන්නේ The Fast and the Furious: Tokyo Drift(2006) වලදි ප්‍රධාන චරිතය කරපු කෙනා.එහු මේ බයිස්කොප් එකට සම්බන්ධ වෙන බවට කියලා තිබ්බත් ප්‍රචාරක පට වල නම් පෙන්න හිටියේ නැහැ. එත් ඔහුව අපිට දකින්න පුළුවන් වෙයි එකට හේතු මම ඉදිරියෙදි පැහැදිලි කරන්නම්     
Jason Statham                …     Deckard Shaw
Jason_Statham_2007
Dwayne Johnson             …     Luke Hobbs
dwayne-johnson-fast-five-509x360
Vin Diesel                        …     Dominic Toretto
vin_diesel_a_p
Paul Walker                     …     Brian O’Conner
168413723bd00123-world-prem
Elsa Pataky                     …     Elena
Elena_neves
Jordana Brewster            …     Mia Toretto
article-2631070-1DEE672200000578-217_634x719
Lucas Black                     …     Sean Boswell
Fast-and-Furious-3-Tokyo-Drift-Lucas-Black-Sean-Boswell
Michelle Rodriguez          …     Letty Ortiz         
fast-and-furious-7-screenshot-michelle-rodriguez-letty-ortiz
Tyrese Gibson                 …     Roman Pearce 
tyrese-gibson
Ludacris                          …     Tej
Ludacris_2008

හරි අපි කතාව දෙස පොඩ්ඩක් විස්තරයක් ගත්තොත්  The Fast and the Furious: Tokyo Drift(2006)කතාව වෙනස්ම ආකාරයට ගියපු එකක් ඒ කතාව අපේ අනිත් කතාවලට සම්බන්ධ කරන්න හදන උත්සහයක් තමයි  Furious 7 (2015) මොකද Tokyo Drift වලදි අපිට පෙනවා Han(Sung Kang) මැරෙනවා එතකොට  Furious 7 ආරම්භය අරගන්නේ ඒ තැනදි තමයි.ඒ තමා Han(Sung Kang) මැරෙන්නේ ස්භාවික අනතුරකින් නෙවෙයි  Deckard Shaw විසින් මරනවා කියලා Fast and the Furious 6 වෙනි කතාවේ අවසානයෙදි ඩොම්ට(Dominic Toretto) ‍දුරකතන ඇමතුමක් දිලා කියනවා. ඒ තැනින් තමා ‍අලුතෙන් එන Furious 7 (2015) ආරම්භය ලබාගන්නේ ඉතින් මම  Furious 7 (2015) එකේ කතාව අනුමාන කරන්න නම් යන්නේ නැ එක අපි බලලම තිරනය කරමු ඉතින්  එක දෙයක් කියන්න අමතක උනා ප්‍රචාරක පට වලට අනුව අලුත් චරිත කිහිපයක් හදුන්වලා දෙනවා ඒ ගැනත් කිව්වොත් 

 Djimon Hounsou     …     Slim 
Djimon-Hounsou
 Nathalie Emmanuel     …     Ramsey
emmanuel1s2413
Shad Moss          …     Twinkie

Bow-Wow-music-tt03_400x400

එයලා කොයි වගේ වැඩ්ඩොද කියලා බලලම තිරනය කරමු. එහෙනම් ඇති නේද.මෙකේ තියෙන අඩුපාඩු ගුණදොස් අදහසක් දක්වලා ගියාට අපි තරහ වෙන්නේ නම් නෑ එක තමයි ඊලග ලිපිය ලියන්න උදව් වෙන්නේ අපිට එහෙනම් බයිස්කොප් එකට ජය වෙවො!

Sudeera Wellage (1 Posts)


One thought on “ඉදිරි දිගහැරුම LXXXV | Furious 7 (2015)

  • February 4, 2015 at 11:39 AM
    Permalink

    සුප්පා වැඩක් සුදීර සහෝ i like it

Leave a Reply

Your email address will not be published. Required fields are marked *