Who is reverse flash ‪- #‎spoiler_warning‬

මේ දවස් වල ගොඩක්ම කතාබහට ලක්වූ චරිතයක් තමයි reverse flash කියන්නෙ. ඒත් අපි තාම දන්නෑ මේ කහ සූට් එක ඇතුලෙ ඉන්නෙ කවුද කියලා. Episode 9 හැරිසන් ගාව සූට් එක තිබුනට ඒකෙ හැරිසන් එඩී ඒවගේම reverse flash එකම තැන ඉන්න සීන් එකක් තිබුනා. එකම පුද්ගලයෙක්ට පුද්ගලයන් දෙන්නෙක් විදිහට එකම තැන ඉන්න බෑනෙ ? Reverse flash හැරිසන්නන් ඒ දෙන්නම කෝමද එකම තැන ඉන්නෙ ? 
ඒවගේම episode 11දි අපිට බලන්න පුලුවන් උනා හැරිසන් superhuman speed එකෙන් දුවනව ඒත් එතනදි පෙන්නනවා එයාගෙ powers තාවකාලිකයි කියලා.කෙලින්ම කියනවනන්එයා බාගෙට charge කරපු batteryයක් වගෙ. ඒ වගෙම අර episode 9යෙදි reverse flash උස්සපු device එකෙන් තමා මෙයා තාවකාලික speed force powers ගන්නෙ. ඒත් ඒ device එක උස්සන්න කලින් කොහොමද මෙයා superhuman speed එකෙන් දිව්වෙ මෙයා reverse flashනන්. මගේ අදහස තමා හැරිසන් කියන්නෙ powers නැතුව අතීතෙ හිරවෙලා ඉන්න professor zoom version එකක්. ඒවගේම reverse flash කියන්නෙ හැරිසන්ගෙ එහෙමත් නැත්තන් eobard thawneගෙ powers තියෙන අනාගත version එකක්. අපි හිතමු මෙහෙම, මන් 2020 ඉන්නෙ කොහොමහරි මාව 2015 හිරවෙනවා ආපහු මගේ කාලෙට යන්න බැරුව. මන් හදනව අනාගතේ ගැන දන්න computer එකක්. ඒකෙන් පුලුවන් අනාගතේ අයත් එක්ක කතා කරන්න. ( නිකන් මතයක් විතරයි) flash කරන දෙයක් හින්ද මට 2025දි powers හම්බෙනව. මට පුලුවන්නන් 2025 ඉන්න මන් එක්ක කතා කරන්න ඒවගේම 2025 ඉන්න මට පුලුවන්නන් කාලය හරහා යන්න මෙතනදි පුලුවන් නේද එකම කෙනාට එකම වෙලාවෙ එකම තැන පුද්ගලයන් දෙන්නෙක් වගේ ඉන්න. ඒත් මෙතනදි එඩීගෙ සම්බන්ධය මොකද්ද ඇයි reverse flash එඩීව මැරුවෙ නැත්තෙ? මෙතනදි අපිට thawne කියන නම ඇදල ගන්න පුලුවන් මොකද reverse flashගෙ ඇත්ත නම eobard THAWNE. අපිට මෙතනදි හිතන්න පුලුවන් එඩී කියන්නෙ Eobardගෙ සීයා එහෙමත් නැත්තන් සීයගෙ සීය කියල. එඩීව මැරුව කියන්නෙ eobard කියන කෙනෙක් අනාගතේ නෑ කියන එක. මට තේරෙන්නෙ නැත්තෙ මෙතන දකුණු පැත්තෙ උඩම පින්තූරය දිහා හොදින් බලන්න. දෙන්නම එකම උස එකම ඔලුවෙ හැඩේ සහ එකම ඇගේ සයිස් එක තියෙන්නෙ. ඒක නිසා මෙතනදි මේකයි නමයි දෙකම එකතු කරලා බලද්දි හිතන්න පුලුවන් එඩී කියන්නෙ eobard කියන නම කෙටි කරලද කියල එහෙමනන් එඩීද reverse flash ?
මට තියෙන තව ප්‍රශ්නයක් තමා හැරිසන් සහ එඩී කියන්නෙ reverse flashල දෙන්නෙක්ද කියන එක.
Harrison=hunter zolomon
Eddie=eobard thawne
හැරිසන් සහ හන්ටර් දෙන්නම රෝදපුටුවක ඉන්නෙ.මන් දන්නව හැරිසන්ට ඇවිදින්න පුලුවන් කියල ඒත් ඒ powers තියෙන කොට වෙන්න බැරිද powers නැතිවුන ගමන් මෙයාට ඇවිදින්න බැරිවෙන්න වෙනව වෙන්න බැරිද episode 11දි වගේ. ඔයාලගෙ අදහස් මොනවද reverse flash ගැන. ඒවගේම reverse flash කවුරු කියලද හිතන්නෙ, එඩීද හැරිසන්ද එහෙමත් නැත්තන් වෙන කවුරුහරිද ?

 

#‎Kyle_Rayner‬

https://www.facebook.com/pages/Comic-Script/1519015728381434

1977072_1539799556303051_7114937120738336988_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *