Game of Thrones Season 5 පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග

Game of Thrones 5 වෙනි කතා මාලාව 2015 අප්‍රේල් 12 වෙනි දින සිට ආරම්භ වීමට නියමිතයි. මේ එහි පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග. මෙවර කතා මාලාවේ ඩෝන් පුරවරය පිළිබඳව වැඩි අවධානයක් යොමු වන ආකාරයත්, අග නගරයෙන් පැන ගිය ටිරියන් ලනිස්ටර් අලුත්ම පෙනුමක් ලබාගෙන වේරිස් සමග විශේෂ සැලසුමකට සූදානම් වන ආකාරයක් පෙනී යයි. ජෝන් ස්නෝ ද තවත් සටනක් මෙහෙයවන ආකාරයත්, සන්සා ස්ටාක් ගේ ගමන් මගද අලුත් වී ඇති බව පෙනේ.

Game of Thrones 5 වෙනි කතා මාලාව ගැන දැනගත යුතු තවත් කරුණු 

තරිඳු විශ්වනාත් (53 Posts)


3 thoughts on “Game of Thrones Season 5 පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග

  • April 11, 2015 at 7:37 PM
    Permalink

    GREAT WORK තරිඳු විශ්වනාත් sahoo…. godak thanxx me GOT lipi tikayanam..digatama denna…jaya wewa !!!

  • February 4, 2015 at 8:52 AM
    Permalink

    It is unknown at the moment. Last he was seen separating from Bran and went wish Osha to find rescue in a house still loyal to Starks. But his story line would catch up later.

  • February 3, 2015 at 6:06 PM
    Permalink

    great ! What Happend to Rickon stark?? younger brother of Bran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *