Anegan – අනේගන් | (Update) – පූර්ව ප්‍රචාරකපටය සිංහල උපසිරැසි සමඟ

ගොඩ කාලෙකට පස්සේ ආයෙත් පාරක් මං මංසලට ගොඩ වදින්නේ, සුපුරුදු පරිදි දෙමල චිත්‍රපටයක් ගැන ඔයාලට පොඩි දැනුවත් කිරිමක් කරන්නයි.

Anegan-Trailer-HD-Official

මේ චිත්‍රපටය 2015 ආදර වන්තයන් හා  වන්තියන්ගේ දිනයට සමගාමිව එලි දක්වන්න නියමිත එකක්. චිත්‍රපටයෙහි විශේෂත්වය වන්නේ, මෙහි ප්‍රදාන වරිතය රග දක්වන්නේ දනුශ් වීම නිසාය.

dhanush-s-anegan-title-design_137809996300
චිත්‍රපටයෙහි නම “අනේගන්“. එනම් විවිධ විදිහට පෙනී සිටින එකම තැනැත්තා යන්නයි. මෙහි දනුශ් චරිත 4 කින් පෙනී සිටිනවා. එනම් “අශ්වින්, මුරුගප්පා, සමුදා, කාල” යන චරිත 4යි. එනම් චරිත විවිධ කාල වකවානූ නිරූපනය කරයි.

dhanush-anegan-looks-getups-copy
අමීරා ඩස්ටර්” ප්‍රතම වරට දනුශ්ගේ පෙම්වතියගේ චරිතයට දායක වන්නීය.

Anegan-Amyra-
අමීරා ඩස්ටර්

චිත්‍රපටයෙහි අද්‍යක්ෂනය K.V.ආනද් විසින් සිදු කර තිබේ. නිෂ්පාදනය කල්පති සොහොයුරන් තිදෙනා විසින් සිදු කර තිබේ. සංගීතය හරිෂ් ජෙයරාජ් විසිනි.

maxresdefault
නිකුත් වන දිනය: 2015 පෙබරවාරි 13.

සිරාජ් ප්‍රියන්ත (52 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *