The flash episode 4 – Going rogue #1- Captain cold/Leonard snart

Wentworth Miller, prison break බලපු හැමෝටම මෙයාව මතක ඇතිනෙ. මෙයා තමයි Captain cold එහෙමත් නැත්තන් Leonard snartට රගපාන්නෙ. ඇත්තටම මුලදි මගෙ කිසිම කැමැත්තක් තිබුනෙ නෑ මෙයා captain coldට රගපානවට. ඒත් එයාගෙ පලවෙනි episode එකෙන්ම මගෙ ඒ අදහස එයා ඒක වෙනස් කරා. Captain cold ගැන කියනවනන් එයාගෙ තාත්තා නරක පොලිස් නිලධාරියෙක්. මේ වෙන කොට හිරේ. ඒවගේම Captain cold කියන්නෙ මන් ආසම villain කෙනෙක් මොකද එයා කාවහරි මරන්නෙ අවශ්‍යම උනොත් විතරයි.
#2- Kahndaq Dynasty
මේක තමා leonard හොරකන් කරපු diamond එකේ නම. Kahndaq කියන්නෙ Black adam (#3)ගෙ රටේ නම. Diamond එක එන්න ඇත්තෙ ඒ රටෙන් වෙන්න පුලුවන්.
#3- black adam
මන් හිතන්නෑ මේකෙ තේරුම black adam tv series එකට එයි කියලා. මුලින්ම එයාලා shazam film එකෙන් තමා black adamව cinematic universe එකට ගේන්නෙ. හැමෝම දන්නවනෙ black adamට රගපාන්නෙ dwayne johnson (the rock) කියලා.
#4- the freeze gun
Captain cold සහ freeze gun එක හරියට batman සහ Batarangs වගේ. මේ ගන් එක හදන්නෙ cisco, barryත් අනිත් අය වගේ වෙයි කියලා. මේකට පුලුවන් flashගෙ වේගෙ අඩුකරන්න.
#5- wells vs the freez gun
Wells මෙච්චර තරහ ගන්න හේතුව තමයි barryට විතරක් නෙවේ super speed powers තියෙන්නෙ. Flashගෙ දුර්වලතාවයන්ම තමා එයාටත් තියෙන්නෙ. තේරුනනෙ මන් කියන්නෙ මොකක්ද කියලා grin emoticon
ඒ වගේම එයාට barryව ආරක්ෂා කරන්න ඕන මොකද barryට මොනවහරි උනොත් එයා reverse flash වෙන්නෙ නෑ.
#6- Oswald loomis
මෙයා තමයි trivia night at jitters එකෙ නිවේදකයා. Comics වල මෙයා මෙයා ලමයිගෙ show එකක නිවේදකයෙක්, පස්සෙ show එක නවත්තනවා. මේක නිසා තමා මෙයා the prankster වෙන්නෙ.
#7- Dust in a red costume
මේක crisis on infinite earths story line එකේ ඇත්තටම සිද්ද උනා. මේකෙදි තමා barry speed force එකේ හිරවෙන්නෙ.
#8- the flamethrower
Captain coldගෙ freez gun එක heat waveටත් තියෙනව flamethrower එකක්. මේකත් star labs එකෙන් හොරකන් කරපු එකක්.
#9- heat wave
අපිට මේ episode එකෙන් හරියට මෙයාව බලාගන්න හම්බුන්නෑ. අන්තිමේදි captain cold කතා කරෙ මෙයාට තමා. මෙයාව හරියටම බලාගන්න පුලුවන් episode 10දි ( Revenge of the Rogues ) මෙයාට රගපාන්නෙත් prison break එකේ හිටපු Dominic Purcell.

#kyle_rayner

https://www.facebook.com/pages/Comic-Script/1519015728381434

10436194_1533821930234147_143266184202529286_n

Comic Script (144 Posts)


Leave a Reply

Your email address will not be published. Required fields are marked *