Villain 03 – Doctor Octopus

ඔන්න අදත් මන් ආව…
මෙන්න මගේ නත්තල් තෑග්ග. නත්තල සමරපු හැමෝටමත් ලග එන අලුත් අවුරුද්ද සමරන හැමෝටම මන් සුබ පතනවා.
සුභ නත්තලක් වගේම සුභ නව වසරක් වේවා පතන්නේ
Shereef Perera.

[divide]

හැමෝම ආසයි වීරයෙක් වෙන්න. එත් වීරයෙක් කැපී පෙන්නේ දුෂ්ටයන් අතරින්.

එහෙ බලන කොට “දුෂ්‍ඨයෝ නොසිටින්න, වීරයෝ කොයින්ද?” මේක මන් උපුටා ගත්තේ නලින් කියන සහෝදරයා මගේ article එකකට දාලා තිබ්බ comment 1කින්.
එදා කිව්වා වගේ අද අරන් ආවේ

Doctor-Octopus

doctor_octopus-HD
මෙයාව ඔයාලට මතක ඇත්තේ spider -man 2 කතාවේ. මෙයා එකේදී ලොකු විනාසයක් කරනවා මතක ඇතිනේ යාළුවන්ට. චිත්‍රපටියේ රගපාන්න කලින් ඉදන් මෙයාට ටිකක් ලොකු ඉතිහාසයක් තියෙනව. අපි මුලින්ම මෙයාගේ ආරම්බය බලමු.

Capture Capture2 Capture3

4bc6aebb857971e0f95db078500c7578

ආරම්බය

මෙයාව නිර්මාණය කලේ Stan Lee & Steve Ditko කියන දෙන්නා, ඒ වර්ෂ 1963 ජුලි 3 The Amazing Spider-Man #3 කියන කොමික් පොතෙන්.
Dr. Otto Gunther Octavius තමයි මෙයාගේ ඇත්ත නම. Doctor Octopus කියන නම තමයි මෙය නපුරෙක් උනාට පස්සේ හදුන්වන නම. ප්‍රචාරණ කටයුතු බාරව තියෙන්නේ Marvel Comics ලට.

040625_spiderman2_hmed.grid-6x2

චරිතාපදානය

New York හි Schenectady වල උපත ලැබූ මොහු උසස් බුද්ධියකින් හෙබි විද්යාඥයෙකි. ඔහුගේ පියා Torbert Octavius කර්මාන්ත ශාලා සේවකයෙකි. Otto හා ඔහුගේ මව Mary Octavius වෙත පියා ඉතා දරුණු විය.
කුඩා Otto ගේ චරිතවත් ක්‍රියා කලාපය නිසා ඔහුව පාසලේ ගුරුවරුන්ට ගොට්ට අල්ලන්නා ලෙස පාසලේ අනෙක් ළමුන් ඔහුව හැදින්වීය. අහිංසක ළමයෙක් වූ Otto ට පාසලේ බොහෝ ළමුන්ගෙන් ඉතා කරදර විය. සියලු බාදවන් අතරින් Otto ඉහලින් විබාග සමත් විය. ඒ සදහා ඔහු සතු සහජ තීක්ෂණ බුද්දිය උපකාරී විය.

doctor-octopus
කාර්මික අනතුරක් හේතුවෙන් සිය පියාගේ මරණ සිදුවන අතර මරණය පිළිබද අධ්යයනය කිරිම සදහා ඔහු භෞතික විද්යාව හදාරයි. මේ අතරතුර විද්යාලයේ උපාධිය ලබා ගන්නා Otto ඉංජිනේරු සමාගමක් වැඩ සොයාගනී. එහි දිගට හැදෑරීම කරන ඔහු විශිෂ්ට හා ගෞරවනීය න්යෂ්ටික භෞතික විද්යාඥයෙකු, පරමාණුක පර්යේෂණ උපදේශකයකු, නව නිපැයුම්කරුවකු, හා කථිකාචාර්යවරයකු බවට පත් වේ.
ඔහු පරමාණුක භෞතික විද්යාව හැදෑරීම සදහා උපකාරයක් ලෙස ඔහු මොළය මගින් පරිගණකය අන්තර්සම්බන්ධකව පාලනය කරන උසස් යාන්ත්රික අවි ආයුධ කට්ටලයක් නිර්මාණය කරගනී. මෙම යන්ත්‍රය බද පටියකින් ඔහුගේ සිරුරට සම්බන්ද වී ඇති අතර කශේරුකාව හරහා සම්බන්ද වූ චිපයකින් යන්ත්‍රය වැඩ කිරීම සදහා signal ලබා දේ.

170649-action-movies-spiderman-2-movie-dr-octopus-wallpaper

Spider-Man 2 සිනමාපටයට අනුව ඔහු කරන පර්යේෂනයක් වැරදි ඉහත කි යන්ත්‍රය ඔහුගේ සිරුරට සම්බන්ද වේ. ඉන් පසු යම්තාක් දුරකට යන්ත්‍රය විසින් ඔහුව පාලනයකට යටත් වේ. එතනින් පසුව ඔහුගේ සාපරාධී දිවිය ආරම්බ වන අතර එම උපාංගය ඔහුට මඟ පෙන්වීම සිදු කරයි. කිහිප වරක්ම මරණයට පත්වන Doctor-Octopus විවිද ක්‍රම මගින් නැවත උත්පතියක් ලැබයි.Spider-man සමග පමණක් නොව මොහු Daredevil, and Captain America වැනි වීරයන් සමගද සටන් කරයි. (comic – book වල දැක්වේ.)

බලතල සහ හැකියාවන්

පරමාණුක භෞතික විද්යා ක්ෂේත්රය තුළ ප්රතිභා පූර්ණ විශිෂ්ටයෙකි. Ph. D උපාදිදාරියෙකි. මොහුට බලය ලැබෙන්නේ බුවල්ලකුගේ වැනි යාන්ත්‍රික අඩු වලිනි. මලනොබදෙන හා ඉතාම ශක්තිමත් ලෝහයකින් මෙය නිපදවා ඇත.

doctoroctopus

විද්‍යත්මාදය සම්ප්‍රාප්තිය

රූපවාහිනී

  • Spider-Man TV series 1960 දී (හඩ කැවිම – Vernon Chapman.)

001

  • Spider-Man episode “Bubble, Bubble, Oil and Trouble” (හඩ කැවිම –  Stanley Jones.)
  • The Incredible Hulk episode “Tomb of the Unknown Hulk” 1982 දී (හඩ කැවිම –  Michael Bell.)

177bccf666cfbe15130c6e1acd63e552

  • Spider-Man and His Amazing Friends episode “Spidey Meets the Girl of Tomorrow
  • Spider-Man TV series 1990 දී (හඩ කැවිම – Efrem Zimbalist, Jr.)
  • Spider-Man Unlimited
  • The Spectacular Spider-Man (හඩ කැවිම –  Peter MacNicol.)
  • Robot Chicken episode “Tapping a Hero” (හඩ කැවිම –  Seth Green.) In the episode “Superheroes Tonight”
  • Ultimate Spider-Man cartoon series (හඩ කැවිම –  Tom Kenny.)
  • Hulk and the Agents of S.M.A.S.H. episode “The Venom Inside” (හඩ කැවිම –  Tom Kenny.)
  • Marvel Disk Wars: The Avengers (හඩ කැවිම –  Dai Matsumoto.)
  • Lego Marvel Super Heroes: Maximum Overload mini-series (හඩ කැවිම – Tom Kenny.)

චිත්‍රපට

game_spider-man_2_04_1600x1200

  • Spider-Man 3 (J. Jonah Jamesonගේ කාර්යාලයේ බිතියක් මත Doctor-Octopus තවමත් නිදැල්ලේ’ යනුවෙන් චායාරූපයක් ඇත.)

වීඩියෝ ක්රීඩා

  • Spider-Man Questprobe
  • arcade game Spider-Man: The Video Game
  • bosses in The Amazing Spider-Man
  • final boss in Spider-Man: Return of the Sinister Six.
  • The Amazing Spider-Man vs. The Kingpin
  • Spider-Man Animated Series games
  • Super Famicom game Spider-Man: Lethal Foes.
  • Spider-Man
  • Spider-Man 2: The Sinister Six
  • Spider-Man 2: Enter Electro
  • Spider-Man 2
  • Spider-Man: Friend or Foe
  • Marvel Super Hero Squad Online
  • LittleBigPlanet
  • Spider-Man: Edge of Time
  • Facebook game Marvel: Avengers Alliance.
  • MMO Marvel Heroes
  • Lego Marvel Super Heroes
  • Disney Infinity: Marvel Super Heroes

doctor_octopus_by_isikol-d3ivqdh

රඟහල

Marvel Universe: LIVE වේදිකා නාට්‍ය

dr-octopus
මන් හිතනවා ඕගොල්ලෝ විනෝදයක් වගේම දැනුමක් ලබා ගන්න ඇති කියලා. මේ වගේ villain කෙනෙක් ගැන විස්තර අරන් මන් තවත් දවසක එන්නම් .

[divide]
ඇත්තටම මේ වැඩේට මගේ අම්මා, තාත්තා හා නංගි උදවු වෙනව. නැත්තන් මට කොහෙන්ද wi-fi වලට ගෙවන්න සල්ලි. computer, current බිල් වලට සල්ලි, වේවා type කරද්දී බැන බැන හරි කෑමටික ලගට ගෙනත් දෙන්නේ වෙන කවුද ඉතින්. ඒගොල්ලෝ තමයි. ඉතින් මන් මේ අවස්ථාවේ ඒගොල්ලන්ට ස්තුති කරනවා.
ඒ වගේම මන් මේක අවස්ථාවක් කරගන්නවා මට මේ අවස්ථාව ලබා දුන්න තිසර නියෝ සොහොයුරාට වගේම බයිස්කෝප් එකේ ඉන්න අනෙකුත් ඇඩ්මින්ලාට මගේ ස්තුතිය පුද කරන්න……
මගේ කතා වල එකතු වෙන්න ඕන දේවල්, අයින් කරන්න ඕන දේවල් හා මගේ කතා ගැන තියේන අදහස් උදහස් ගල් මුල් ඔක්කොම පහලින් කරන්න.
ඊලග පාර ඕගොල්ලෝ ගාවට එන්නේ දෙවියෙක්……………………..
එහෙනම් 2015දි මුණ ගැහෙමු.

එතෙක් ඕගොල්ලොන්ට ජය වේවා !!!

[divide]
ඔයාලට පුළුවන් මාව මෙතනින් මුහුණුපොත හරහා සම්බන්ධ කරගන්නට.

 

මා සමග සම්බන්ද වෙන්න
Shereef Perera (18 Posts)

මා සමග සම්බන්ද වෙන්න


Shereef Perera

මා සමග සම්බන්ද වෙන්න

shereef-perera has 18 posts and counting.See all posts by shereef-perera

18 thoughts on “Villain 03 – Doctor Octopus

  • January 12, 2015 at 11:34 AM
    Permalink

    thanks machooo

  • December 31, 2014 at 7:33 AM
    Permalink

    tnxx

  • December 31, 2014 at 7:32 AM
    Permalink

    tnx

  • December 29, 2014 at 9:25 AM
    Permalink

    Ela .digatama demu

  • December 29, 2014 at 8:29 AM
    Permalink

    niyamai….thawa demu…ela…

  • December 29, 2014 at 7:09 AM
    Permalink

    ස්තුති.
    ඕගොල්ලෝ හරි. ඊලගට එන්නේ “ලෝකි” තමයි.

    හැමෝටම ආයුබෝවේවා !!!

    ලබන්නාවූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

  • December 29, 2014 at 7:07 AM
    Permalink

    thanks.
    niyamai machoo..
    oyage guess 1 hariytma hari..ඊලග දුෂ්ටයා “ලොකි”.
    ජය වේවා!

  • December 29, 2014 at 7:05 AM
    Permalink

    thanks.

  • December 29, 2014 at 7:05 AM
    Permalink

    ok sahooo. thanks.
    ජය වේවා!

  • December 29, 2014 at 7:04 AM
    Permalink

    thanks. ok. mn liynnam.
    ජය වේවා!

  • December 29, 2014 at 7:03 AM
    Permalink

    thanks mcn

  • December 28, 2014 at 5:02 PM
    Permalink

    ලොවෙත් කොල්ලා මීලඟට ලියන්නේ ලොකී ගැන. 😉

    සහෝ වැඩේ සුපිරියටම කරනවා ඈ.
    මේවට විස්තර කොහෙන් හොයා ගන්නවද මන්දා.
    විස්තර නම් දැනගත්තා මෙච්චර කාලෙකට හිතාගෙන හිටියාටත් වඩා.
    ලිපිය කියෙව්වාම තේරෙනවා සහෝ බොක්කෙන්ම මේක කරන බව.

    තවත් ලිපියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    ලබන්නාවූ අවුරුද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

  • December 28, 2014 at 2:48 PM
    Permalink

    නියම ලිපිය…මන් හිතන්නේ ඊලග දුෂ්ටයා “ලොකි” නේද

  • December 28, 2014 at 1:30 PM
    Permalink

    niyama vadak digatama karanna

  • December 28, 2014 at 12:45 PM
    Permalink

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම දෙන්න .

  • December 28, 2014 at 11:17 AM
    Permalink

    ස්තුතියි සහෝ.. දිගටම දුශ්ඨයෝ ගැන ගෙන්න විරයෝ ගැනත් ලියන්න..

    ජය වේවා!

  • December 28, 2014 at 10:59 AM
    Permalink

    ela machan, bohoma hoda post ekak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *