2014 සිනමාව දෙස හැරී බලමු 01 – ලොව පුරා ඉහලම ආදායම් ලද හොලිවුඩ් සිනමාපට

නොදැනීම කාලය ගෙවිලා ගිහින් තව දවස් පහකින් 2014 වසරත් නිමා වනවා. පෙර වසරවලට සාපේක්ෂව මේ වසර සිනමාවට සාර්ථක වසරක් වූවා. ඉතින් මේ සූදානම වන්නේ ගෙවීගිය වසරේ සිනමාවේ විශේෂ තොරතුරු ඔබට ගෙන ඒමටයි.

පලවෙනි ලිපියෙන් සඳහන් කරන්නම් ගෙවීයන මේ වසරේ හොලිවුඩ් සිනමාවේ ලොව පුරා තිරගත කිරීම්ව් වලින් ඉහලම ආදායම් ලද සිනමාපට 10 පිළිඹඳව.

01 Transformers: Age of Extinction (Paramount Pictures – $1,087,404,499)

Transformers-Age-of-Extinction-2014-NEW
02 Guardians of the Galaxy (Marvel Studios – $772,152,345)

Guardians-of-the-Galaxy-2014-
03 Maleficent (Walt Disney Pictures – $757,752,378)

Maleficent-2014
04 X-Men: Days of Future Past (20th Century Fox – $746,045,700)

X-men-2014
05 Captain America: The Winter Soldier (Marvel Studios – $714,083,572)

Captain-America-20141
06 The Amazing Spider-Man 2 (Columbia Pictures – $708,982,323)

spider-man-50
07 Dawn of the Planet of the Apes (20th Century Fox – $708,279,489)

Dawn-of-the-Planet-of-the-Apes-2014
08 The Hunger Games: Mockingjay – Part 1 (Lionsgate Films – $639,727,000)

mockingjay-banner
09 Interstellar (Paramount Pictures / Warner Bros. – $635,433,000)

interstellar-movie-hd-wallpaper-and-poster
10 How to Train Your Dragon 2 (DreamWorks Animation – $618,909,935)

how-to-train-your-dragon-2-

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

One thought on “2014 සිනමාව දෙස හැරී බලමු 01 – ලොව පුරා ඉහලම ආදායම් ලද හොලිවුඩ් සිනමාපට

  • December 25, 2014 at 7:59 PM
    Permalink

    nimai ayye wedima adayam gatta 50 dunnanam niyamai suba nattalak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *