මාර්වල් උන්මාදකයන්ටම පමණයි..

marvel-logo

මේ පෝස්ට් එකනම් මාර්වල් කොමික් ලෝලීන්ට විතරක් දාන පෝස්ට් එකක් හොඳේ. මොකද මේ පෝස්ට් එක ගැලපෙන්නේ අපි වගේ කොමික් පිස්සන්ටම විතරයි… ඉතින් මෙන්න ඔයාල වගේ අයට මම මේ කියන දේවල් ඇත්තටම දැනිලා තියෙනවද? වෙලා තියෙනවද?

the_real_life_marvel_heroes_by_kickawesome-d4pogf2

  • මේක තමයි ඔයාලගේ ප්‍රතිචාරය හෙට මාර්වල්හි සිදුවීමක් තියෙනකොට සහ මාර්වල් තෙවන අදියර ගැන තොරතුරු එළිදක්වපු අවස්ථාවේ. මොකද ඊළඟ අවුරුදු 5 සුපිරි අවුරුදු 5ක් වෙන්නයි යන්නේ.

loki-excited-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • DC ලා මාර්වල් ගැන චෝදනා කරොත් මේක ඔයාගේ ප්‍රතිචාරය වෙයි නේද. හල්ක් වගේ Warner Bros.ලාව පොඩි කරාවි?

puny-god-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • මේක ඔයාලට කරන්න හිතෙනවා නේද? නැත්නම් ඇයත් එකක්ම මේක කරන්න හිතෙනවා නේද?

widow-spray-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • ඉතින් මේක තමයි ඔයාලගේ බැල්ම කව්රුහරි කිව්වොත් Wonder Woman කදිමයි කියල. මමනම් කියන්නේ “ඔය සිරාවටමද? ඇය කදිමයි. එත් ඇය නටෂා නෙවෙයිනේ”

widow-eyebrows-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • මේ හාදයානම් ඔයාලව ඇත්තටම raccoonලට කැමති කරවනවා.

rocket-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • තවමත් ඔයාලව වෙව්ලවනවා මේ සැලෙන ලකුණ ෆිල්ම් එකක මුලින්ම දර්ශනය වෙනකොට. මොකද ඊළඟ පැය දෙකහමාර නිල වශයෙන්ම පට්ටම වෙන්නයි යන්නේ.

marvel-avengers-assemble-17-signs-you-re-marvel-for-life

 Marvel Studios

  • දවසක ඔයාල බුඩපේස්ට් වලට ගියානම් මෙහම වෙනවනම් කියලා හිතෙනවා නේද? නටාෂයි, බාර්ටනුයි ත් අරගෙනම එහාට යන්න තියෙනවනම් නේද?

budapest-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • ඉදිරියේදී එන හැම මාර්වල් ෆිල්ම් එකකම DVD පිටපත් විතරක් නිකුත් කරන්න මාර්වල් ලා තීරණය කරොත් ඔයාලගේ ප්‍රතිචාරය මෙහෙම වේවි නේද? මටනම් එහෙමයි.

take-a-day-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • මේකනම් හැමවෙලේම පට්ටයි.

robert-downey-jr-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • මාර්වල් ෆිල්ම් එකක් ඉක්මනටම තිරගත කරන්න තීරණය කරොත් මටනම දැනෙන්නේ මෙහෙමයි. ඔයාලටත් එහෙමද?

groot-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • කව්රුහරි මාර්වල් ෆිල්ම් වලට අකමැත්ත ප්‍රකාශ කරොත් ඔයාලගේ ප්‍රතිචාරය මෙහෙම වේවි නේද?

star-lord-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • කව්රුහරි කිව්වොත් “මාර්වල් ෆිල්ම් හරියන්නේ පොඩි එවුන්ට විතරයි” කියලා ඔයාලටත් අනිවා මේ වගේ කරන්න හිතෙනවා නේද? හල්ක් වගේ බැරිනම් අඩුගානේ ආචාරශීලී නමුත් [email protected]@#$# වචන වලින් හරි.

hulk-punch-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • ඔයාලට හමුවුනොත් ඔයා වගේම මාර්වල් උන්මාදකයෙක් ඔයාලගේ ප්‍රතිචාරය/හැඟීම් හැමවෙලේම ටිකක් හරි මේ වගේ වේවි නේද? ඔයා නැත්නම් එයා හරි කරාවි.

sigh-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • එයාල කදිමයිනම්, “හෙලෝ, මමයි අකුණු දෙවියා, මොකක්ද ඔයාගේ නම?” කියල අහයි නේද? මොකද අපි ඒ තරම් පිස්සෝ නිසා.

wink-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • දවසක ඔයාලට අයන් මෑන්ගේ ආමර් එක ලැබිලා වැඩ ඔක්කොම ඉවර උනාම ඔයාලට මේකනම් අනිවා කරන්න මතක තියෙනවා නේද? අඩුගානේ ආමර් එක නැතුව හරි.

eating-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • ඔයා ඔයාලගේ මාර්වල් උන්මාදකයොත් එක්ක ඇවිදන් යනවනම් යන්නේ මෙහමයි නේද? අනිත් අය මොනවා හිතුවත් Marvel for life ලා මෙහෙමයි නේද?

march-avengers-assemble-17-signs-you-re-marvel-for-life

  • ඔයා රහසින් වගේ හිතනවානම් හෝව්කි පට්ටයි කියලා ඔයා එයා ගැන කතා කරද්දී ඉඟි කරන්නේ මෙහෙමයි නේද? විශේෂයෙන්ම ඔයා Matt Fraction ගේ මාර්වල් කොමික් පොත් කියවනවානම් අනිවා දන්නවා ඇති මම කියන දේ ගැන.

grow-on-you-avengers-assemble-17-signs-you-re-marvel-for-life

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.
තිසර නියෝ (397 Posts)

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.


තිසර නියෝ

මෙතන පහළින් තියන සබැඳුම් වලිනුත් ඔබට මාව හමුවෙන්න පුළුවන්.

tisaran has 397 posts and counting.See all posts by tisaran

15 thoughts on “මාර්වල් උන්මාදකයන්ටම පමණයි..

  • June 7, 2015 at 10:00 PM
    Permalink

    බොහොම ස්තූතියි

  • December 19, 2014 at 6:47 AM
    Permalink

    ela ela mchan thanx wewa…

  • December 17, 2014 at 12:58 AM
    Permalink

    නියමයි නියමයි තිසරයා
    එකෙන්මයි

  • December 16, 2014 at 12:58 PM
    Permalink

    මේකනේ සහෝ අවුල. x men චරිත ටික ෆොක්ස් ලාට කුලියට දීල තියෙන්නේ. ස්පයිඩර් මෑන් සෝනිලට කුලියට දීල තියෙන්නේ. ඉතින් ගිවිසුම ඉවර වෙනකල් මාර්වල්ලාට ඒ චරිත තමන්ට ඕනි විදියට සිනමාගත කරන්න බැහැ. ඉතින් තව අවුරුදු කීපයක් යනකල් (2020 වත් වෙනකල්) x men, ස්පයිඩර් මෑන් මාර්වල් ස්ටුඩියෝවේ ෆිල්ම් විදියට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ චරිත ගැන වචනෙකින්වත් සම්බන්ධයක් තියන්න බැහැ මාර්වල් ස්ටුඩියෝවේ ෆිල්ම් වල

  • December 16, 2014 at 10:58 AM
    Permalink

    mchan x men eke ewn avengers ekata sambanda wena cn ekak nadda? avengers 2 eke spider man innawa kiyala hithuwata u na ne bn u htya nam me 2ma inna ewn ekata sambanda wenna tibba neda? comic wala ehema cn ekak tynawa neda?

  • December 14, 2014 at 3:36 PM
    Permalink

    meke thiyana hama ekatama man ekagai eth anthimata thiyana eka gana therenna habai ara valadaganna darshanaya sambandayen man kollanta athata atha denava ita vadi deyak karanne kello ekka vithrai

  • December 13, 2014 at 10:03 PM
    Permalink

    තේරුනේ නැති එක ගණන් ගන්න එපා.

  • December 13, 2014 at 10:02 PM
    Permalink

    මැයි වල ඇවෙන්ජර් තමා එන්න තියෙන ලඟම එක

  • December 12, 2014 at 10:24 PM
    Permalink

    හම්මේ ඔව්… 😀

  • December 12, 2014 at 6:08 PM
    Permalink

    eka nam attha thisara aiye……………..

  • December 12, 2014 at 4:37 PM
    Permalink

    මම කොමික් නං කියවලා නෑ. හැබැයි මූවි ටිකනං අනිවාර්යන්ම වගේ බලනවා. ලඟදි මූවි එකක් එහෙම එන් නැද්ද දන්නෑ නේ?

  • December 12, 2014 at 2:58 PM
    Permalink

    අවාසනාවට…..ඇත්ත කතාවක්..

  • December 12, 2014 at 9:27 AM
    Permalink

    Aniwa athatha kathawa bro mama marvel comic book kiyawana wagema marvel movie

Leave a Reply

Your email address will not be published. Required fields are marked *